Scorpion [S03 : E21] with Sinhala Subtitles |වෙඩින් අස්සේ ජරමර [සිංහල...
දේවක සහෝදරයා හදිසියේ කාර්යබහුල වෙච්ච හින්දා මේ කොටස මට කරන්න වුණා. පොඩ්ඩක් නෙමේ ගොඩක්ම පරක්කු වෙලා කියලා දන්නවා. ඊළඟ එපිය ගැන අහලා තියෙන කට්ටියගේ නොඉවසුම් කමෙන්ට්ස් එහෙමත් දැක්කා. ඉතින් සමාව ඉල්ලනවා...
View ArticleSavage Dog (2017) with Sinhala Subtitles |වියරු පළිගැනීමෙන් උපන් පුරාවෘත්තය...
ඒ, 1950 දශකයේ අග භාගයයි. දෙවැනි ලෝක යුද්ධය අවසන් වී තවමත් ගතවී ඇත්තේ වසර කීපයක් පමණක් නිසාවෙන්, ලෝක යුද්ධයේ බිහිසුණු බාවය තවමත් මොනවට දැකගත හැකි කාල සීමාවකි මේ. ලෝක යුද්ධයේ අතුරු ප්‍රථිපලයක් ලෙස...
View ArticleThe Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 06] with...
ඔන්න ඉතින් යාළුවනේ මම 6 වෙනි කොටසත් අරගෙන ආවා. ඔයාලට මතකයිනේ 5 වෙනි කොටසේ අවසානය. චෝයි වොන් හා නාට ෆිල්ම් එකක් බලන්න යන්න එන්න කිව්වා. ඒ වගේම චා සෝ හූත් හා නාට කියන්න දෙයක් තියනවා කියලා එයත් එක්ක එන්න...
View ArticleHansel and Gretel (2007) AKA Henjel gwa Geuretel with Sinhala Subtitles...
කොහොමද යාලුවනේ…. මගේ 200 වෙනි නිර්මාණයට සුභ පතපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි. ඒ වගේ ඉස්සරහටත් මගේ නිර්මාණ රසවිඳියි කියලා මම හිතනවා. මේක ඔයාලට ඒ වෙනුවෙන් ගේන පුංචි තෑග්ගක්.. යූන් සෝ කියන්නේ...
View ArticleArrow [S05 : E19] with Sinhala Subtitles |භයානක සම්බන්ධකම් [සිංහල උපසිරැසි සමඟ]
මුලින්ම බයිස්කෝප් රසික රසිකාවියෝ හැමෝටම ලැබුවාවූ අළුත් අවුරුද්ද සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා… . ! කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මාසයක විතර නිවාඩුවකට පස්සේ ආයෙමත් සුපුරුදු විදියට ඔයාලා ආදරේ කරන ඇරෝ...
View ArticleBates Motel [S05 : E10] with Sinhala Subtitles |අම්මේ! අපි හැමදාමත් එකටමයි…...
ඔන්න එහෙනම් අවසාන කොටස අරගෙන ආවා.සුපුරුදු පරිදිම දවස් දෙකක් පරක්කුයි.මම කතාමාලාවේ මුලදීම දැක්කා වැඩිය ප්‍රේක්‍ෂක පිරිසක් මේකට හිටියේ නැහැ. මං දන්නේ නැහැ ඒ ඇයි කියලා නමුත් මටනම් පලවෙනි සමයේ ඉදන්ම වගේ...
View ArticleTell Me How I Die (2016) with Sinhala Subtitles |මම කොහොමද මැරේන්නේ [සිංහල...
කොහොමද ඉතින් කට්ටියට ඔන්න අවා තවත් උපසිරැසක් අරගේන. ඉතින් මේන්න හත් වේනි ඒක කරා. මේ දවස්වල වැඩ වැඩි හිංදා සබ් ඒක්ක කරන්න කලයක් තිබ්බේ නැ. ඉතින් ඒකයි පරක්කු වුනේ.. මේ ෆිල්ම් ඒක ගැන කථා කරන්න ගොඩක් දේවල්...
View ArticleThe Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 07] with...
ඔන්න යාළුවනේ මේ තමයි 7 වෙනි කොටස. ඔයාලා 6 වෙනි කොටස අන්තිමේදී බැලුව විදිහට හානා ගේ මල්ලි ඔහ් ඩේ බුක්, චෝයි වොන්ගෙන් උදවුව්වක් ඉල්ලනවා. ඒ එයාලගේ දෙමව්පියන්ගේ විවාහ සංවත්සරය වෙනුවෙන් ඒ දෙන්නව නිවාඩුවකට...
View ArticleResurrection [S02 : E13] with Sinhala Subtitles |ලෝකයේ අවසානය සිදු වේවිද?...
මෙන්න අවසන් එපියේ සබ් එක : රේචල්ගේ දරුවා ඉපදුනෝතින් මිලියන ගාණක් ආපහු එනවයි කියලා අනාවැකි කීවයි කියලා ඔයාලට මතක ඇති. ඉතින් මේ සැරේ පූජකයා හදන්නේ ආපහු ආව අය රොත්තක් එක්කම මේ දරුවා ඉපදෙන එක කොහොම හරිම...
View ArticleiZombie [S03 : E04] with Sinhala Subtitles |ඕපදූප [සිංහල උපසිරැසි සමඟ]
යන්තම් ඔන්න මේ සබ් එකත් කොටාගත්තා. ටේකන්, ගෝතම්, අයිසොම්බි සේරම එක ලඟ එන නිසා ඉක්මණට කරලා දෙන්න වෙලාව හොයාගන්න තමයි අමාරු. ඉතින් කොහොමහරි ලිව් සහ බාර්බිනෝව් අර මැරුණ සොම්බි පවුලේ තුන්දෙනා ගැන තවම...
View ArticleBogan (2017) with Sinhala Subtitles |ශරීරයෙන් ශරීරයට මාරුවන බලය [සිංහල...
මුලින්ම මට ලොකූ සමාවක් දෙන්න, මොකද මන් හිතන විදියට මම කරපු පරක්කුම සබ් එක මේක කිව්වොත් නිවැරදී. ඒකට ගොඩක් හේතු තිබුන, ලොකුම හේතුව තමයි මගේ ඉගෙනීම් කටයුතු වල තිබුන ප්‍රශ්නය. ඉතින් මට ඒ වැඩ කටයුතු නිසා...
View ArticleDhayam (2017) with Sinhala Subtitles |සම්මුඛ පරීක්ෂණයයි! හෝරාවයි! මරණ…?...
අපි හැමෝගෙම ජීවිතේ එක එක විදියේ හීන තියෙනවා. අපි ඉන්න වයසත් එක්ක, මේ හීන, කාලෙන් කාලෙට වෙනස් වෙනවා. අධ්‍යාපන කටයුතු ඉවර කරපු කෙනෙක්ගේ හිතේ තියෙන ලොකුම හීනය තමයි, හොඳ රස්සාවක්. මේ රස්සාව කියන දේ අපිට...
View ArticleThe Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 08] with...
කොහොමද යාළුවනේ? ඔන්න 8 වෙනි කොටසේ උපසිරැසිත් ගෙනාවා. 7 වෙනි කොටස ආයෙමත් ටිකක් මතක් කළොත්, චෝයි වොන් එයාගේ ෆ්ලයිට් එක ඉවර වෙලා ගෙදර එනවා හා නාව හම්බවෙන්න. ඉතින් ඒ දෙන්නා පොඩ්ඩක් විනෝද වෙන්න යනවා. විනෝද...
View ArticleDharma Durai (2016) with Sinhala Subtitles |නූගතුන් අතර උගත්කමට වටිනාකමක්...
මීට කලින් මම ඇරන් ආව සේදුපතිගේ කවන් චිත්‍රපටිය ඔයාලා බලන්න ඇති. කවන් එකේ උණුසුම යන්නත් කලින් සේදුපතිගෙම තවත් සුපිරියක් ඇරන් එනවා ඔයාලා හැමෝගෙම දැඩි ඉල්ලීම මත. ධර්මදුරෙයි. කවන් බලලා මේ චිත්‍රපටිය...
View ArticleAbhimaan (1973) With Sinhala Subtitles |ඔවුන් එක් කලේ සංගීතයයි…ඔවුන් වෙන්...
එකල ඉන්දියාවටත් වඩා ශ්‍රී ලංකාවේ ඉතාම ජනප්‍රිය වූ චිත්‍රපටියක් තමයි අද මම අරගෙන එන්නේ. අභිමානය යන තේරුම ඇතිව 1973 වර්ෂයේ තිරගත වූ මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Hrishikesh Mukherjee විසින්. හරිම...
View ArticleThe Originals [S04 : E06] with Sinhala Subtitles |සාදය.. [සිංහල උපසිරැසි සමඟ]
සතියක නිවාඩුවකට පස්සෙයි නැවතත් ඔරිජිනල් කොටසින් හමුවෙන්නේ. පහුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කරන් ඉම්මු. මාසෙල් හා ක්ලවුස් හොලොව්ගේ ලෝකයට හා ජීවමාන ලෝකයට ආධාරකයක් විදිහට මැදි වුනු වෙලාවේදී මේ දෙන්නා කොහොම...
View ArticleGet Out (2017) with Sinhala Subtitles |“කළු”ශාපය [සිංහල උපසිරැසි සමග]
කවදාහරි අහලා තියෙනවද IMDb මීටරේ 8.1ට කරකවලා හොඳම චිත්‍රපටි 250 අතරට රිංගපු Horror චිත්‍රපටියක් ගැන? මම නම් අහලා නෑ, බලලත් නෑ. හැබැයි ඔන්න දැන් එහෙම චිත්‍රපටියක් තියෙනවා. එයා කළු කොල්ලෙක්, ක්‍රිස් මෙයා...
View ArticleThe Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 09] with...
ඔයාලා 8 වෙනි කොටස බැලුවද? කොහොමද හොඳයි නේද? ඉතින් අපි ආයෙමත් ටිකක් මතක් කර ගමුකො. වොන් තීරණය කරනවා. එයාට ලැබුණු අවුරුදු 2ක පුහුණු කාලයට යන්නේ නැතිව ඉන්න. ඒ වගේම එයා ආයෙමත් වතාවක් හා නාට එයා ගෙනාපු...
View ArticleBatman & Robin (1997) with Sinhala Subtitles |බැට් මෑන් සහරොබින් [සිංහල...
ඔන්න තුන්වෙනි සබ් එක විදියට සුපිරිම ෆිල්ම් එකකට සබ් අරන් මම ආපහු ආව.මමත් හොඳ DC රසිකයෙක් තමයි ඒක නිසා මේ ෆිල්ම් එකට සබ් දාන්න තීරනය කලා.Bat man and Robin ෆිල්ම් එක නිකුත් වුනේ 1997 ජුනි 12.මේ ෆිල්ම්...
View ArticleVoice from the Stone (2017) with Sinhala Subtitles |පර්වතය තුළින් ඇසෙනා...
එහෙනම් ඔන්න මගේ විසි එක්වන උපසිරැසිත් ඔයාලට අරං එනවා. අප්‍රේල් මාසයේ චිත්‍රපට හතරකටම මං උපසිරැසි දුන්නා. මාසයක් ඇතුළත මං කරපු වැඩිම උපසිරැසි ගාණත් මේක තමයි. ඇත්තටම කරන්න හිටියේ Personal Shopper (2016)...
View Article