Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Resurrection [S02 : E13] with Sinhala Subtitles |ලෝකයේ අවසානය සිදු වේවිද? [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

ancient-aliens 3

මෙන්න අවසන් එපියේ සබ් එක 😆 :

රේචල්ගේ දරුවා ඉපදුනෝතින් මිලියන ගාණක් ආපහු එනවයි කියලා අනාවැකි කීවයි කියලා ඔයාලට මතක ඇති. ඉතින් මේ සැරේ පූජකයා හදන්නේ ආපහු ආව අය රොත්තක් එක්කම මේ දරුවා ඉපදෙන එක කොහොම හරිම නවත්වන්න. කලින් එකේදී මාගරට් ජේකබ් හරහා රේචල් ඉන්නේ එයාලගේ ගෙදර කියලා දැනගත්තු වගත් මතක ඇති. මෙතනදී මාගරට් මුලින් එනවා, රේචල්ව අතුරුදන් කරන්න කියලා හිතාගෙන. ඒත් එයාට බැරි වෙනවා ඒක කරගන්න. ඊටපස්සේ ආපහු ආව රොත්තත් එක්කල එනවා, ජේම්ස් පූජකතුමා. ඉතින් එයාට එයාගේ මෙහෙයුම කරන්න පුළුවන් වේවිද ❓ ලෝකාවසානය එයා නවත්වයිද ❓ නැත්නම් ලෝකාවසානය සිද්ද වෙයිද ❓ ඒ ඔක්කෝම ප්‍රශ්න වලට මේ එපියේ පිළිතුරු ඇතුළත් වෙනවා. බලලම උත්තර හොයාගන්න. 😆 😉 :mrgreen:

කමෙන්ටුවකුත් දාන්න, අනිවා 😆 

මීළඟ එපියෙන් හමුවෙමු. 😎 😆
😀 ජය ❗ ❗ 😀

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>