යන්තම් ඔන්න මේ සබ් එකත් කොටාගත්තා. ටේකන්, ගෝතම්, අයිසොම්බි සේරම එක ලඟ එන නිසා ඉක්මණට කරලා දෙන්න වෙලාව හොයාගන්න තමයි අමාරු. ඉතින් කොහොමහරි ලිව් සහ බාර්බිනෝව් අර මැරුණ සොම්බි පවුලේ තුන්දෙනා ගැන තවම හොයාගත්තේ නම් නෑ. ඉතින් ඒ ගැන හොයන අතරේ අද කොටසේ තවත් කෙනෙක් යුටෝපියම් නිසා මරණයට පත්වෙනවා.
මේ කෙනා මැරෙන්නේ එයාගේ යෝගට් එකට යුටෝපියම් කවලම් වෙලා එයා බීපු බෙහෙතක් එක්ක මේක ක්‍රියාකිරීම නිසා. ඉතින් මේක මරන්න බලාගෙන කරපු දෙයක් නෙමෙයි. ඇත්තටම ඒක එයාගේ කාර්යාලයේ ඉන්න අය විහිලුවක් නිසා උන දෙයක්. ඉතින් මේ විහිළුව දුරදිග ගිහින් මේ මැරුණ කෙනා ගැන තමයි මේ කොටසේ ලිව් සහ බාර්බිනෝව් හොයන්නේ. මේක සිකුරාදා දවසේ වගේ තමයි දෙන්න වෙන්නේ. ඔයාලාගේ කමෙන්ට් වලට ගොඩාක් ස්තූතියි කියන ගමන් එහෙනම් ගිහින් එන්නම්.
ඊලඟ සතියේ හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
109 downloads