Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Get Out (2017) with Sinhala Subtitles |“කළු”ශාපය [සිංහල උපසිරැසි සමග]

$
0
0

කවදාහරි අහලා තියෙනවද IMDb මීටරේ 8.1ට කරකවලා හොඳම චිත්‍රපටි 250 අතරට රිංගපු Horror චිත්‍රපටියක් ගැන? මම නම් අහලා නෑ, බලලත් නෑ. හැබැයි ඔන්න දැන් එහෙම චිත්‍රපටියක් තියෙනවා.

එයා කළු කොල්ලෙක්, ක්‍රිස්
මෙයා සුදු කෙල්ලෙක්, රෝස්
දෙන්නා දවසක් හම්බවුණා
කෙල්ල නිකම් අමුතු බැල්මක් දැම්මා
කොල්ලට නිකම් හොල්මන් වගේ
සුද්දියෙක් කවද්ද කලුවෙක් එක්ක යාලු වුණේ
මාසයක්, දෙකක්, තුනක් ගෙවිලා ගියා.
දෙන්නා දැන් ජෝඩු වෙලා,
හරිම ආදරෙන්.
දකින අයට හරිම ඉරිසියයි.
මෙහෙමත් ආදරයක් !
සති අන්තය එනවා, ගෙදර යමු
අම්මලට අපි ගැන කියන්න ඕන, කෙල්ල කියනවා
කොල්ලා බයවුණා,
කළුවෙක්ට අම්මලා කැමති වෙන්නේ නෑ.
මම හිතුවා වැරදියි.
ගිය ගමන්ම බදාගත්තේ, හරිම ආදරෙන්
පවුලේ කෙනෙක් වගේ.
තියෙනවා දැන් මටත් පවුලක්.
මේ ඔක්කොම රෝස් හින්දා.
තේ කෝප්පයක්, සිගරට් එකක්..
හරි ලස්සන කුස්සි අම්මා.
දෙයියන්ගේ නාමෙට, කෝ යකෝ යතුර?

Horror චිත්‍රපටි නොබලන අයටද බලන මෙන් ඉල්ලා සිටිනවා. Trailer එක බැලුවත් කමක් නෑ, නොබැලුවත් කමක් නෑ. බැලුවොත් අනිවා චිත්‍රපටිය බලනවමයි.

නොබැලුවොත් චිත්‍රපටිය හොඳටම විඳින්න ඇහැකි!

 

Get Out (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Get.Out.2017.HC.720p.HDRiP.950MB.ShAaNiG

 මෙම ලබා දී ඇති උපසිරසි සියළුම බ්ලුරේ පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>