Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Doctor Dolittle (1998) with Sinhala Subtitles |සත්තු දොස්තර [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

හායි යාලුවනේ.. මෙන්න ගෙනාව මගෙ 3වෙනි සබ් එක.. මේක ලියද්දී වෙච්ච දේවල්..කීබෝඩ් එකත් කඩාගෙන තමයි ලියල ඉවර උනේ.

ෆිල්ම් එක තමයි Dr Dolittle. මේක ගොඩක් අය සිරසෙ ගිය පාර අනිව බලල වෙන්නැති ..බලපු අයයි ආපහු බලන්න ආස අයයි බලපු නැති අයටයි කතාව පොඩ්ඩක් කියන්නන්. imdb ratings 5.3ක් හිමිවෙච්ච මේ බොක්ස් ඔෆිස් වාර්තා බිදපු ෆිල්ම් එකක් කතාවෙ ප්‍රධාන චරිතය ජෝන් ඩූලිට්ල්.

එයාට පොඩි කාලෙ ඉදන් සත්තුන්ට කතාකරන්න පුලුවන්..ඊටපස්සෙ තාත්තා බයවෙලා ඒක තහනම් කරනව පුංචි  ජෝන්ට පස්සෙ මිනිහ ලොකු උනාම සත්තුන්ට තමන් එක්ක කතාකරන්න පුලුවන් කියන එක එයාට අමතක වෙලා ගිහින් ..කොහොමහරි එක ලකී කියල බල්ලෙක් අඑවිත් කොහොමහරි දොස්තර මහත්තයා අඑත්ත තේරුම් ගන්නව ..පස්සෙ හඑමෝම දඑනගන්නව මෙයාගෙ හැකියාව ඊටපස්සෙ දොස්තර සත්තුන්ටයි මිනිස්සුන්ටයි දෙගොල්ලොටම බෙහෙත් කරනව.තව මරු මරු කොමඩි සීන් තියෙනවා ..

Doctor Dolittle (1998) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Doctor.Dolittle.1998.1080p-720p.BluRay.x264.YIFY.Eng

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු කරුණාරත්න” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>