Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Supergirl [S02 : E18] with Sinhala Subtitles |මිනීමරු නැනෝ තාක්ෂනය [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Supergirl TV S2-1

කොහොමද කට්ටිය.. ඔන්න එහෙමනම් මාසෙකට විතර පස්සේ ආයෙම සුපිරි කෙලී ගේමට බැහැලා.. කෙලී ගේමට බැස්ස එකේ අපිටත් සද්ද නැතුව ඉන්න බෑනේ.. ඔන්න සබ ගෙනාවා ආව දවසෙම රෑ 7.40 වෙද්දීම.. හෙහ් හේ.. හරි එහෙමනම් බලමුකෝ අද මොකෑ වෙන්නේ කියලා..

අදනම් සුපර්ගර්ල්ට හැප්පෙන්න වෙන්නේ පිටසක්වලයෙක් එක්ක නෙවෙයි ඔන්න.. මේ පාර ගේමට එන්ටර් වෙන්නේ ජැක් ස්පියර් කියලා බුවෙක්.. මෙයා ලීනාගේ පරණ ලව් එක.. මොකක්දෝ නැනෝ තාක්ෂණයක් හදලා තමා මිනිහා ගේම ගහන්න යන්නේ.. අන්තිමේ පෙන්නනවා මොන් එල්ගේ අම්මා ලීනාව හම්බවෙන්න එනවා.. මොන අලකලංචියක් කරයිද මන්දා මෙදාපොටේ..

හරි එහෙමනම් මේ ඇති.. මම යනවා… ආ මේ ලාස්ට් කින්ඩම් බලන අය ටිකක් ඉවසීමෙන් ඉමු.. හෙට දිහාවේ පස්වන කොටහ දෙන්න බලන්නම්..  අනිද්දා the 100 එකත් එනවා මෙයාලා..

 

Supergirl.S02E18.HDTV.x264-SVA
Supergirl.S02E18.720p.HDTV.x264-SVA
Supergirl.S02E18.XviD-AFG
Supergirl.S02E18.480p.x264-mSD
Supergirl.S02E18.720p.HEVC.x265-MeGusta
Supergirl S02E18 720p HDTV HEVC x265-RMTeam
Supergirl.S02E18.720p.HDTV.2CH.x265.HEVC-PSA

Supergirl on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>