Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The 100 [S03 : E11] with Sinhala Subtitles|“රේවන්” [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

The 100 S3P1

ඔන්න ඉතින් අදත් කොහොමෙන් හරි ආව දවසෙම ඉවරයක් කළා..දැන් වෙලාව එකොළහයි. ඇඩ්මින්වරු අවදියෙන් උන්නොත් සබ රෑම පළවෙයි. හොදයි එහෙමනම් කතාවේ අද ජස්පර් සහ ක්ලාක් අනෙක් සැට් එක ගාවට එනවා රේවන්වත් එක්කන්. කොහොමහරි ඇලි දැනගන්නවා එයා හොයන දේ තියෙන්නේ ක්ලාක් ළග බව. ඇලි මාරම ගේමක් දෙනවා රේවන් ලවා කට්ටිය ඉන්න තැන හොයවගන්න. දැන් පේන හැටියට කතාවේ අන්තිම වෙන්න වෙන්න ආලෝකේ නගරේ එක්ක ගේම වැඩිවෙන පාටක් තියෙන්නේ.අද පෝලිස් ගැන කිසිදෙයක් පෙන්වන්නේ නැහැ.

එහෙමනම් කට්ටිය බාගෙනම බලන්න. නිදිමත වැඩි නිසා වැඩි යමක් ලියන්නේ නැහැ මම. හැමෝටම සුබ සති අන්තයක් කිව්වා එහෙමනම්.

The 100 (2014) on IMDb

 

 

200 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

806B94DF527A35B56EC8D8389B2366FAF0D09515

250 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

C4EAFF20411CB6A982F5167AE7D12F05E152D475
 
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                               All Episodes                                    Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>