ඔන්න එහෙනම් පහළොස් වෙනි කොටස් අරගෙන ආවා.දේවක අයියා මේ දවස් වල බිසී වෙලා නිසා මේ කතාමාලාවේ කොටස් ටිකක් හිරවෙලා.ඒ නිසා නැවතිලා තියෙන කොටස් ටික ඉවරයක් කරලා දෙන්න පුළුවන්ද කියලා ඇහුවා.ඇත්තටම කිව්වොත් වැඩේ කරනකොට තමයි අමාරුව තේරුණේ.ඒ මොකද මම මේ කතාමාලාව බලලා නැති නිසා.
හැබැයි මම පුළුවන් තරමක් සාධාරණයක් ඉටු කරලා තියෙන්නේ කතාමාලාවට.ඒ නිසා මොකක්හරි අවුලක් තිබුණොත් සමාවෙන්න ඕනේ.විස්තර කිරීමක්නම් කරන්න යන්නේ නැහැ ඉස්සෙල්ලා කිව්වා වගේම කතාව බලලා නැති නිසා.එහෙනම් ඉතින් ඔයාලම බලලා දැනගන්න.
ඊලග කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
241 downloads
<<Previous Episode All Episodes Next Episode >>