කලින් ලිපිය තියන හින්ද දීර්ග ලිපි අවශ්‍ය නෑ. මම මේ ටික විතරක් කියන්නම්. මේ මගේ පලවෙනි sub එක බලලා වැරදි අඩුපාඩු කියන්න. කලින් ලිපිය පහත තියනවා.
බොහොම ස්තුතියි.
උදා සොහොයුරාගේ ලිපිය
අද මම අරගෙන ආවේ කාටූන් එකක්. චීනයේ එක ගමක වෙසෙන පවුලක එකම දරුවා වෙන්නේ දියණියක්. ඇය හරිම නොසැලකිලිමත්, දඟකාර එකියක්. ඉතිං මේ නිසා ඇය එම පවුලට අවනම්බුවක් ගෙන එනු ඇති බවයි කාගේත් පිළිගැනීම; කාගේත් මතය වෙන්නේ.
ඔන්න ඔය අතරේ සතුරු හමුදාවක් චීනය ආක්‍රමණය කරනවා. මේ හමුදාවට එරෙහිව; රට බේරා ගැනීමට කරන සටන සඳහා චීනයේ හැම පවුලකින්ම එක පිරිමියෙක්ට හමුදාවට බැඳෙන ලෙස රාජ නියෝගයක් පනවනවා. මේ කියන පවුලේ ඉන්නේ ආබාධිත, විශ්‍රාමික හමුදා නිලධාරියෙක්වන පියාත් මවත් දුව සහ වයසක ආච්චිත් පමණයි. මේ පවුලෙන් හමුදාවට යන්න සිද්දවෙන්නේ ආබාධිත පියාටයි. මේ දුව තමන්ගේ පියාට තිබෙන ආදරය නිසා ඇය තීරණය කරනවා කාටත් හොරෙන් ගෙදරින් පිටවෙලා තාත්තා වෙනුවෙන් හමුදාවට එකතුවෙන්න.
ඇය බොහෝ දුෂ්කරතා, අභියෝග මැද්දෙන් තමන්ට පැවරෙන කටයුතු ඉටුකරනවා. බොහොම කැපවෙලා තම මව් රට වෙනුවෙන් යුද වදිනවා. අවසානයේදී පවුලට කැළලක් එක් කරාවි යැයි පැවසුණු මේ දියණිය පවුලේ විතරක් නොවෙයි රටේම ගෞරවය රැකගන්නවා. ඉතිං එයා මේ හපන්කම කරන විදිහ බලන්න කැමති නම් මෙන්න තියෙනවා ලින්ක් එක.
Due to copyright issues, we do not provide any torrent links.
Mulan-Disney.1998.DVD-Rip.XviD
96 downloads