Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 13] with Sinhala Subtitles |ප්‍රථම ආදරය සොයා [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

ඔන්න යාළුවනේ දැන් අපි කොටස් 12ක්ම බැලුවා. කතාව ලස්සනයි නේද? දැන් 13 වෙනි කොටස. ඊට කළින් අපි 12 වෙනි කොටසේ අවසානය ටිකක් මතක් කර ගමුකෝ. වොන් තීරණය කරනවා එයාගේ පිටපත හා නාට දෙන්න. ඉතින් එයා ඒක හානාට දෙනවනේ. ඊට පස්සේ හා නා ඒක කියවනවා. එයා දැනගන්නවා චෝයි වොන් එයාට මුල ඉඳන්ම කැමැත්තෙන් ඉඳලා තියෙන්නේ කියලත්. හා නා මේ නිසා පුදුම වෙලා ඉක්මණින් ඔෆිස් එකෙන් එළියට එනවා. එතකොටම චෝයි වොන්, හා නා එනකම් බලාගෙන ඉන්නවා. ඒ වගේම හා නා දැනගන්නවා චෝයි වොන් ඉස්සර කවදාවත් හා නාට ආදරය කරන්නේ නැහැ කියලා කියන්න හේතුවත් . ඒ අතරේ චා සෝ හූ සභාපති මින් එක්ක රට යන්න පිටත් වෙනවා.

අන්න එතනින් තමයි මේ කොටස පටන් ගන්නේ. මේ කොටසේදී හා නා, චෝයි වොන් එක්ක කතා කරනවා. එයා චෝයි වොන්ගෙන් අහනවා ඇයි කළින් එයා හා නාට කැමතියි කියලා කිව්වේ නැත්තේ කියලා. වොන් හේතුවත් කියනවා. කොහොමහරි ඒ දෙන්නා ආපහු සතුටින් යනවා. ඉතින් හා නා එයාගේ යාළුවො දෙන්නාට කියනවා චෝයි වොන්ගේ කතාව. ඉතින් ඒ දෙන්නත් සතුටු වෙනවා. ඒත් හා නා ඒගැන මොකුත් කියන්නේ නැහැ එයා චා සෝ හූට ආදරය කරන නිසා. ඉතින් හා නා එයාගේ හිත පොඩ්ඩක් සැහැල්ලු කරගන්නත් එක්ක තැනකට යනවා. එතැනදී චෝයි වොන්වත් හම්බවෙනවා. ඉතින් ඔයාලට ගොඩක් රසවත් සිදුවීම් මේ කොටසේදී බලාගන්න පුළුවන් වේවි. ඉතිරි ටික ඔයාලාම බලන්නකෝ.

එහෙනම් අපි 14 වෙනි කොටසින් මුණ ගැහෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Time.We.Were.Not.In.Love.E13.150808.720p-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>