ආයුබෝවන්,දේවක සහෝදරයා මේ දවස් වල කාර්යබහුල හින්දා අද කතාව ගෙන එන්නේ මම.සුපුරුදු උපසිරස සමග යම් වෙනස්කම් මේ උපසිරසේ තියෙන්න පුළුවන්.නමුත් හැකි උපරිමයෙන් නිවැරදි උපසිරසක් නිර්මානයට උත්සහ කලා . මොකද මේක ඔයාලා වගේම මමත් ආසාවෙන් බලන කතාමාලාවක් නිසා.රවිදු රුක්ෂාන් මල්ලිට ස්තුති කරන්න ඔනේ මේ කොටස උපසිරස කරන්න කිව්වට.වැරැද්දක් තිබුනොත් පහලින් කමෙන්ට් කරන්න හොදේ.
අද කතාව වෙන්වෙන්නේ සෙනෙට්සභාවේ 8180කෙටුම්පත වෙනුවෙන් පවත්වන ඡන්ද විමසුමටයි.කෘක්මන් ජනපතිතුමට මේ කෙටුම්පත සම්මත කරගන්න විරුද්ධ පක්ෂයෙන් තවත් ඡන්ද 5ක් අවශ්‍ය වෙනවා.ඒ වෙනුවෙන් ඔවුන් ක්‍රියාකරන ආකාරය බලාගන්න පුළුවන්.ඒ අතරේ පරික්ෂක වෙල්ස් විසින් අනාවරනය කරගන්නවා කුමන්ත්‍රයේ තවත් අලුත් මානයක්.ඒ සමගින් මීට පෙර සිතා සිටියාට වඩා කුමන්ත්‍රය ප්‍රභල බව වැටහෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
214 downloads
<<Previous Episode All Episodes Next Episode >>