හොදයි කලින් සතියේ දැක්කනේ රේ යනවා අයියගෙන් මුද්දරේ හොරකන් කරන්න. නමුත් එයාට ඒක කරන්න වෙන්නෑ. ඒ වගේම වී එම් වර්ගගේ සෙල්ලම් ටිකකුත් දැක්කා. අද කොටසින් සම්පූර්ණයෙන්ම වගේ කතා කරන්නෙ ඝාතනය උන එනිස් ස්ටසි ගැන. පේන විදිහටනම් මිනිහා අමාරු කාරයා තරුණ කාලයේදි. ඒ වගේම මිනසෝටා වලට එන්න කලින් මිනිහගේ නම තමයි තැඩියස් මොබ්ලි. දක්ෂයෙක් විද්‍යා ප්‍රබන්ධ කතා ලියන්න. ඉතින් අද කොටසත් බලන්න ආරාධනා කරනවා. සෙල්ලන් නෑ ෆාර්ගෝ සබ් එකනම් හැම තැනම ඉඩියම් ඇත්තම කියනවනම් මෙයාලා ඉඩියම් වලින් විතරයි කථා කරන්නෙ ඔව් ඉතින් ගූගල් එක පීරන්න ඕනි ඒවගේ තේරුම් හොයන්න මොක උනත් කතාවනම් උණුසුම් වීගෙන් එනවා කොහොමත් 6 වෙනි 7 වෙනි එපිසෝඩ් තමයි නැගලම යන්නෙ මේ කතා වල මට හිතෙන විදිහටනන්. එහෙනම් ගිහින් එනනම් ඔබට ජය.
Due to copyright issues, we do not provide any torrent links.
Fargo.S03E03.HDTV.XviD-AFG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
25 downloads