Skinwalker Ranch (2013) with Sinhala Subtitles |තවත් පිටසක්වල ආක්‍රමණයක්...
ඉතින් කොහොමද ඔයාලට, ටික කාලෙකට පස්සේ ඔන්න මම තවත් චිත්‍රපටයක් අරගෙන ආවා. ඔයාලා බලලා තියෙනවනේ පිටසක්වලයින්ගෙන් පෘථිිවිය ආක්‍රමණය කරන්න හදන චිත්‍රපට. මේකත් ඒ වගේ චිත්‍රපටයක් තමයි. ස්කින්වෝල්කර් කියන...
View ArticleThe Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 14] with...
යාළුවනේ මම අරගෙන ආවා 14 වෙනි කොටසත්. ඔයාලට මතකයිනේ 13 වෙනි කොටසේ අන්තිම. ඔහ් හා නා, චා සෝ හූගෙන් වෙන් වුණා නේද? ඒත් චා සෝ හූ ඒකට කැමති නැහැ. කොහොමහරි හා නාට ඕනේ එයාගෙන් නිදහස් වෙන්න. පහුවෙනිදත් චා සෝ...
View ArticleLucifer [S02 : E14] with Sinhala Subtitles |කැන්ඩි මෝනින්ස්ටාර්. [සිංහල...
ලොකු නිවාඩුවකින් පස්සේ ඔන්න ආයෙමත් ඔයාලව මුණගැහෙන්න ලැබෙනවා ලුසිෆර් කතාමාලාවේ දෙවැනි කතාසමයේ දාහතරවෙනි කොටස සමගින්. කතාව 1 ඉඳලා 13 වෙනකල් සහ 13-21 වෙනකල් කොටස් දෙකකට වෙන්කරලානේ තියෙන්නේ. මේ යන්නේ...
View ArticleSmall Soldiers (1998) with Sinhala Subtitles |යුද සෙල්ලම [සිංහල උපසිරසි සමඟ]
ආයුබෝවන් යාලුවනේ. ඔන්න ඉතින් මම මගේ අනු අට වන උපසිරැසිය තමා මේ අරගෙන ආවේ. ටිකක් විතර දුක් විඳලා හදාගත්ත සබ් එකක් කිව්වොත් හරි. මොකද මේකේ අමුතු තාලේ ඉංග්‍රීසි වලින් යුගල ලයින් එක්දහස් දෙසීයක් වගේ...
View ArticleSupernatural [S12 : E20] with Sinhala Subtitles |ප්‍රශ්ණ මදිවට තවත් ප්‍රශ්ණ.....
කලින් සතියේ දකින්න ඇති නෙහ් කැස්ටියල් ඇවිල්ලා සෑම්ටයි ඩීන්ටයි පිටුපාලා කරපු වැඩේ. ඇත්තටම ඒක කලේ එයාම නෙවෙයි ඉතින්. මේක කලේ අර කෙලීගේ බඩේ ඉන්න ලූසිගේ පොඩි යස්ස පැටියා. පෙර වැරදි වලට සමාව දුන්නත්...
View ArticleTaxi Driver (1976) with Sinhala Subtitles |නිව්යෝක් ටැක්සි පදවන්නා [සිංහල...
පරණ හොඳ ෆිල්ම් හොය හොය බලන අතරෙ සෙට් උන සුපිරිම ෆිල්ම් එකකට තමයි අද සබ් ගෙනාවෙ. සයිට් එකේ ෆිල්ම් එක ගැන ලිපියක් තිබුනට උපසිරසි තිබුනෙ නෑ, ඉතින් සුපිරිම ෆිල්ම් එකක් නිසා මට හිතුතා සබ් දාන්න ඕන කියලා...
View ArticleThe Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 15] with...
ඔන්න 15 වෙනි කොටසත් අරගෙන ආවා. හා නා පැරිස් යනවා කියපු නිසා වොන් පැරිස් යන්නයි යන්නේ. ඉතින් හා නාව පුදුම කරන්නත් එක්ක කළින් දවසේ යන්න වොන් තීරණය කළා. ඒ අතරේ හා නා කොරියාවේ ඉන්න තීරණය කරලා. කොහොමහරි හා...
View ArticleArrow [S05 : E20] with Sinhala Subtitles |බංකරයේ ජරමරේ… [සිංහල උපසිරැසි සමඟ]
හේලික්ස් එකෙන් ෆෙලසිටි උදව් ගත්ත නිසා දැන් හැමෝම දන්නවා ප්‍රොමෙතියස් කියන්නේ ඒඩ්‍රියන් චේස් කියලා. හැබැයි ඉතින් ඒක එලිවෙද්දිම චේස් පැනලා යන්න ගියානේ. කොහොම හරි ආර්ගස් එකේ උදව් ඇතිව චේස් ඉන්න තැන...
View ArticleBlindspot [S02 : E20] with Sinhala Subtitles |ප්‍රිසන් බ්‍රේක් [සිංහල...
පහුගිය කොටස බලපු අයට අන්තිම හරියේදී නිකන් පොල්ලෙන් ගැහුවා වගේ ඇතිනේ. හිටිගමන් සාෂාව පොලිසියෙන් ඇවිත් කුදලන් ගියා. හැබෑට මොකක්ද ඒ උනේ? මොකක්ද හේතුව ? අද කොටසත් එක්ක එකතු උනොත් දැනගන්න පුළුවන්. තව සති...
View ArticleThe Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 16] with...
ඔන්න යාළුවනේ මේ තමයි මේ කතාවේ අවසාන කොටස. ඉතින් ඔයාලා බලපු කතාව ඇත්තටම ලස්සනයි නේද? මේ කොටසත් ලස්සනයි. ඉතින් කළින් කොටසේ වුණ දේවල් පොඩ්ඩක් මතක් කරගමු නේද? වොන්ට එයාගේ අම්මාව හම්බවෙනවා. එයාට අසනීප වෙලා....
View ArticleSense8 (2017) [S02 : E01] with Sinhala Subtitles |දෙපිට දඩයම. [සිංහල උපසිරසි...
සුබ දවසක් හැමෝටම. ඊයේ පොරොන්දු වුනා වගේම ඔන්න දෙවනි කතාංගයටත් උපසිරැසිය දෙන්නයි මේ සූදානම. පසුගිය කතාවේදී අපට මගහැරුණු වසර තුල සෙන්සේට් වරුන්ගේ ජීවිත ගතවුනේ කොහොමද කියන එක තමයි පෙන්නුම් කලේ. නව වසරේ...
View ArticleBlack Sails [S04 : E09] with Sinhala Subtitles |ඇටසැකිලි දූපත! (18+) [සිංහල...
ගියවර කොටසේදී, ටිකෙන් ටික ගිලිහෙමින් තිබුන ෆ්ලින්ට් සහ සිල්වර් අතර විශ්වාසය මුළුමනින්ම බිදී ගියා. මොකද සිල්වර් ෆ්ලින්ට්ට දැනුම් නොදී නිධානය ගොඩ අරගෙන ඔවුන් සමඟ රැගෙන ඇවිත් තිබුනා. නමුත් සිල්වර් හිතුවා...
View ArticleFargo [S03 : E03] with sinhala subtitles |තැඩියස් මොබ්ලි [සිංහල උපසිරසි සමඟ]
හොදයි කලින් සතියේ දැක්කනේ රේ යනවා අයියගෙන් මුද්දරේ හොරකන් කරන්න. නමුත් එයාට ඒක කරන්න වෙන්නෑ. ඒ වගේම වී එම් වර්ගගේ සෙල්ලම් ටිකකුත් දැක්කා. අද කොටසින් සම්පූර්ණයෙන්ම වගේ කතා කරන්නෙ ඝාතනය උන එනිස් ස්ටසි...
View ArticleThe Originals [S04 : E07] with Sinhala Subtitles |පරණ හතුරන් නැවත මිතුරන්...
මාසෙල්ව ඇදිරිගේ හිර කරගෙන මයිකල්සන්ලා සාදයක් තිබ්බා. ඒත් සොෆියා මේ ගැන කොහොම කොහොමින් හරි ජෝෂ්ගේ මාර්ගෙන් දැනගන්න ජෝෂ්ව යොදවනවා. ඒත් සොෆියා මේ වෙද්දී අර ඩොමිනික් එක්ක ගණුදෙනු ගහලා එයාලා එක්ක වැඩ...
View ArticleBoy 7 (2015) with Sinhala Subtitles |හැකර් [සිංහල උපසිරසි සමඟ]
ඔක්කොටම කලින් ඔයාලා හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!!! ඉතිං යාළුවනේ 14 Blades, Goemon, Kyaa Super Kool Hain Hum (2012) කියන ෆිල්ම් වලට උපසිරැසි අරගෙන ආපු මම මගේ හතරවෙනි උපසිරැසි ගැන්වීමත් අරගෙන ආවා....
View ArticleAkhil The Power Of Jua (2017) with Sinhala Subtitles |අකිල් [සිංහල උපසිරසි සමඟ]
ඔන්න මං මගේ පස්වෙනි උපසිරැසි ගැන්වීම විදියට පට්ට තෙළගු ෆිල්ම එකකට සිංහල සබ් අරගෙන ආවා. මේක 2016 අවුරුද්දේ තිරගත වුනු ෆිල්ම් එකක්. මේත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ V.V. Vinayak කියන අධ්‍යක්ෂකවරයා විසින්....
View ArticleKadamban (2017) with Sinhala Subtitles |කැලය අපේ ශක්තියයි [සිංහල උපසිරසි සමඟ]
මහපොළොව අපි කාටත් අයිතියි. එය රැක ගැනීම අප සැමගේ යුතුකමක් වගේම, එය විනාශ කරන උදවියට විරුද්ධ වීමත් අපේ යුතුකමක් වෙනවා. කඩම්බන් අප වෙත ගෙන ආ පණිවුඩය එයයි. මේ උපසිරසිය මට යෝජනා කල සඳුන් අයියටත් ස්තුති කරන...
View ArticleSense8 (2017) [S02 : E02] with Sinhala Subtitles |අන්‍යෝන්‍යත්වය. [සිංහල...
ඔන්න එහෙනං අදත් මේ සූදානම් වෙන්නේ කතාවේ අනිත් කොටස දෙන්න. ගිය පාරට වඩා නම් ඩවුන්ලෝඩ් කරන ප්‍රමාණයයි කමෙන්ට් කරන ප්‍රමාණයයි ගොඩක්ම අඩුවෙලා තියෙන බවක් පේන්න තියෙන්නේ. මං හිතන්නේ පලවෙනි සීසන් එකේ ගොඩක්...
View ArticleThe Last Kingdom [S02:E07] with Sinhala Subtitles |තීරණාත්මක මොහොතක් [සිංහල...
කොහොමද කට්ටියටම.. ඔන්න එහෙනම් අරගෙන ආවා හත්වන කොටහත් මට පුළුවන් ඉක්මනටම වගේ.. කලින් කොටස බලලා කට්ටිය නොඉවසිල්ලෙන් නොවෑ ඉන්න ඇත්තේ.. ඒ නිසා අපි කෙටියෙන්ම බලමු අද මොකද වෙන්නේ කියලා.. ලන්ඩන් අල්ලගන්න ගිය...
View ArticleDesignated Survivor (2016) [S01 : E17] with Sinhala Subtitles |නම වැනි අසුන...
කොහොමද ඉතිං? ඔන්න එහෙනම් හැමෝම බලාගෙන ඉන්න කතාමාලාවක කොටසක් අරගෙන එන්නයි යන්නෙ. හැමෝම දන්නවා Designated Survivor කතාමාලාවට උපසිරැසි ලබාදුන් දේවක සහෝදරයා මේ දවස්වල කාර්යය බහුලයි කියල. ඉතිං රවිදු...
View Article