Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Lucifer [S02 : E14] with Sinhala Subtitles |කැන්ඩි මෝනින්ස්ටාර්. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Lucifer S2-2

ලොකු නිවාඩුවකින් පස්සේ ඔන්න ආයෙමත් ඔයාලව මුණගැහෙන්න ලැබෙනවා ලුසිෆර් කතාමාලාවේ දෙවැනි කතාසමයේ දාහතරවෙනි කොටස සමගින්. කතාව 1 ඉඳලා 13 වෙනකල් සහ 13-21 වෙනකල් කොටස් දෙකකට වෙන්කරලානේ තියෙන්නේ. මේ යන්නේ අවසාන පරිජ්ජේදය. වීඩියෝ පිටපත වෙනදටත් වඩා කලින් නිකුත් උනාට, මට දෙන්න පුලුවන් උනේ පරක්කු වෙලා. ඒ ගැන සමාවෙන්න ඕනි. කලින් කතාවෙදී දැක්කා කෝලේට වසවීමක් වෙනවා එක මහාචාර්යවරයෙක් කරපු වැඩක් නිසා. ඒකෙන් කෝලෙට දරුණුවටම අසනීප වෙනවා. ලුසිෆර් එයාව බේරගන්න අපායට යනවා. ඒ දැනට මැරිලා අපායේ දුක් විඳ විඳ ඉන්න මහාචාර්‍යතුමාගෙන් ප්‍රතිවිශකාරයකට අවශ්‍ය සංයුතීන් ටික ඉල්ලගන්න. කොහොමහරි වැඩේ ගොඩදාගන්න ලුසිෆර්ට පුලුවන් වෙනවා. පස්සෙ දවසේ කෝලේ ලුසිෆර්ව බලන්න එනකොට ලුසිෆර් යන්න ගිහින්. එතනින් තමයි අද කතාව පටන් ගන්නේ. ලුසිෆර් ලොස්ඇන්ජිලීස් වලින් ගිහින් දැන් සතිදෙකක් වෙනවා. කිසිම ආරංචි නැතුව කෝලේ, ඩෑන්, ලුසිෆර්ගේ අම්මා, ඇමෙනඩිල්, මේස්, බය වෙලා ඉන්න අතරේ ලුසිෆර් එනවා හොඳ පුදුම කිරීමකුත් එක්ක. අද කතාව නරඹන්න කියලා ආරාධනා කරනවා. වැඩි දෙයක් කියන්න විදිහක් නැහැ. රෑ 2යිගානකට තමයි මේ ලිපිය ලියන්නේත්. ඊළඟ කතාවෙන් මුණගැහෙමු.

*-* ජය ශ්‍රී *-*

Lucifer(2015-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Lucifer.S02E14.HDTV.x264-LOL
Lucifer.S02E14.HDTV.XviD-FUM
Lucifer.S02E14.720p.HDTV.x265.ShAaNiG
Lucifer.S02E14.720p.HDTV.X264-DIMENSION
Lucifer.S02E14.720p.HDTV.HEVC.x265-RMTeam
Lucifer.S02E14.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                     All Episodes                        Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>