Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 16] with Sinhala Subtitles |ප්‍රථම ආදරය සොයා [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

ඔන්න යාළුවනේ මේ තමයි මේ කතාවේ අවසාන කොටස. ඉතින් ඔයාලා බලපු කතාව ඇත්තටම ලස්සනයි නේද? මේ කොටසත් ලස්සනයි. ඉතින් කළින් කොටසේ වුණ දේවල් පොඩ්ඩක් මතක් කරගමු නේද? වොන්ට එයාගේ අම්මාව හම්බවෙනවා. එයාට අසනීප වෙලා. කොහොමහරි එයාව හම්බුණාට පස්සේ වොන්ට හරිම සතුටුයි. අම්මගේ අසනීපය හොඳ වෙන්න කියලත් වොන්, හා නා යාඥා කරලා ප්‍රාර්ථනා කරනවා. එදා රෑ හා නා, චෝයි වොන් එයාලගේ තැනට ගිහින් දුකෙන් ඉන්නවා. අම්මා නිසා. ඒත් හා නා, වොන්ට පොරොන්දු වෙනවා කවදාවත් එයාව තනි කරන්නේ නැහැ කියලා. එහෙම තමයි 16 වෙනි කොටස පටන් ගන්නේ. හා නා මහන්සි වෙලා වැඩ කරලා ගෙදර එනවා.

පහුවදා එයා චෝයි වොන්ලගේ ගෙදර යනවා. ඒ දෙන්නා එකට ඉන්නවා චෝයි වොන්ගේ අක්කා දකිනවා. ඉතින් එයා හිතනවා දැන් මේ දෙන්නාට මේ ගෙදර භාර දීලා එයා යන්න ඕනේ කියලා. ඉතින් එයා ඒ ගැන එයාගේ මහත්තයාට කියනවා. ඒ වගේම හා නාගෙ මල්ලි වොන්ගේ පිටපත ඇඳලා අන්තර්ජාලයට දැම්මනේ. ඒක හා නා දැනගත්තහම ගොඩක් තරහ යනවා. මොකද එයා දන්නවා ඒක වොන්ගේ පිටපත කියලා. කොහොමහරි වොන්නම් ඒකට මොකුත් කියන්නේ නැහැ. මේ කොටසේදී තමයි අපි කවුරුත් බලාගෙන හිටපු විදිහට හා නා , චෝයි වොන්ව විවාහ කරගන්නේ. ඉතින් කතාව හරිම ලස්සනට අවසාන වෙනවා. ඒ දෙන්නාට අන්තිමේදී ළමයෙකුත් ලැබෙන්න ඉන්නවා.

ඉතින් මේ කතාව අවසානයි. ආයෙමත් මේ වගේ ලස්සන කතාවකින් ඔයාලාව හමුවෙන්න බලාපොරොත්තු වෙනවා.

එහෙනම් ආයෙමත් හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Time.We.Were.Not.In.Love.E16.END.150816.720p-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>