පහුගිය කොටස බලපු අයට අන්තිම හරියේදී නිකන් පොල්ලෙන් ගැහුවා වගේ ඇතිනේ. හිටිගමන් සාෂාව පොලිසියෙන් ඇවිත් කුදලන් ගියා. හැබෑට මොකක්ද ඒ උනේ? මොකක්ද හේතුව ? අද කොටසත් එක්ක එකතු උනොත් දැනගන්න පුළුවන්.
තව සති දෙකකින් මේ දෙවන කතා සමයත් අහවර වෙනවා. හැබැයි සිද්ද වෙන කිසිම දෙයක් හොඳකට නම් නෙමේ වෙන්නේ. පැටර්සන්ගෙත් ඔලුව හොඳ නැතිවේගන එනවද කොහේදෝ. විරහ වේදනාවයි අසම්පුර්ණ පලිගැනීමයි එයාගේ මානසික මට්ටම අවුල් කරලා. රීඩ්ගේ සද්දයක් නැහැ. එතකොට සාෂා, පේන හැටියට එයා පාර වෙනස් කරයි වගේ. වෙලර් සහ ජේන් අතරත් තියෙන සම්බන්ධෙටත් කණකොකෙක් අඬන්නයි ලෑස්තිය. එතකොට රෝමන්? සත්‍ය දැනගත්කල ඔබේ සොහොයුරා ඔබ මරනු ඇත.
ඊළඟ කොටසින් හමුවෙමු!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
7 downloads