Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Designated Survivor (2016) [S01 : E17] with Sinhala Subtitles |නම වැනි අසුන [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Designated-Survivor

කොහොමද ඉතිං? ඔන්න එහෙනම් හැමෝම බලාගෙන ඉන්න කතාමාලාවක කොටසක් අරගෙන එන්නයි යන්නෙ. හැමෝම දන්නවා Designated Survivor කතාමාලාවට උපසිරැසි ලබාදුන් දේවක සහෝදරයා මේ දවස්වල කාර්යය බහුලයි කියල. ඉතිං රවිදු රුක්ෂාන් සහෝගේ ඉල්ලීමකට අනුව තමයි මම මේ කොටස කරන්න බාරගත්තෙ.

මේ කොටස ගැන කියනව නම්, ජනාධිපති ක්‍රීක්මන් සෙනට් සභිකයන් සමග ශ්‍රේෂ්ඨාධිකරණය නැවත පිහිටවීමට උත්සහ කරනවා. ඒ වගේම වෙනදා වගේම සෙනට් සභික බෝව්මන් එයටද බාල්දි පෙරලනවා. ඉතිං ඒ වගේම මාධ්‍යවේදී ඒබ් ලෙනාඩ් අල්-සකාර් ත්‍රස්තවාදීන් මන්ත්‍රණ සභාව පුපුරවා හැරියේ නැහැ කියා සහ කථානායක හුක්ස්ට්‍රේටන් මැක්ලිෂ් උප ජනපති ලෙස පත්කිරීමේ ඡන්දය හැනා වේල්ස් සාක්ෂි රැගෙන එනතුරු ප්‍රමාද කළබව සොයාගෙන ඒ බව පළකිරීමට උත්සහ කරනවා. එමෙන්ම හැනා සහ ජේසන් ගබඩාව ගැන සොයා ඒ ගැන පරික්ෂණ කරනවා. අවසානයේ යම් කුතුහලයක් තබා තමයි ඉතිං ඔන්න අද කතාව අවසන් වෙන්නේ. ඒ උප ජනපති මැක්ලිෂ් ගේ අණකිරීමෙන් FBI ය ඝාතනය කරන නෙස්ටර් ලසානෝ තවමත් ජීවත් වෙන බව.

එහෙනම් මේ කොටසත් නරඹන්න කියල ආරාධනා කරනවා. ඉතිං වෙනදා උපසිරැසිය වගේ නෙමේ පොඩි පොඩි වෙනස්කම්, අඩුපාඩු තියෙන්න පුලුවන්. ඉතිං ඒවට සමාවෙන්න. ඒ වගේම අවසාන වශෙන් මේ කොටස කරන්න කියල මට බාර දීම ගැන රුක්ෂාන් සහෝදරයට ස්තූතිවන්ත වෙන්න ඕනෙ.

සුබ දවසක්……..!!!!!!!!

Designated Survivor on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                       All Episodes                      Next  Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>