කොහොමද යාලුවනේ ඉතින්.. කාලයකට පස්සේ මම ආයෙත් ඔබලාව හමුවෙන්න ආවා.. මම මිට කලින් ඉතාමත් ලස්සන ජපන් හා කොරියන් , චිත්‍රපටි අරගෙන ආවා මතක ඇති. ඔන්න ඉතින් මම ආයෙත් ඒ වගේ ලස්සන චිත්‍රපටි අරගෙන එන්න තමයි හිතාගෙන ඉන්නේ.. අදත් මම අරගෙන එන්නේ ඉතාමත් ලස්සන ජපන් ආදර කතාවක් . මේ මගේ 18 වෙනි චිත්‍රපටිය.
කලින් චිත්‍රපටි වලට ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාටම ස්තුති වනත වෙනවා. චිත්‍රපටිය ගැන කියනවා නම් මේකත් ආදරය තේමා කරගත් ඉතා ලස්සන චිත්‍රපටියක්. මේ චිත්‍රපටියත් , ජපානයේ ඉතා ජනප්‍රිය , මැන්ගා කතාමාලාවෙන්, නිෂ්පාදනය කරන ලද චිත්‍රපටියක්. Kosei කියන තරුණයා ඉතාමත් දක්ෂ හා ජනප්‍රිය පියානෝ වාදකයෙක්. නමුත් ඔහුගේ මව මරණයට පත් වීමත් සමගම ඔහු පියානෝ වාදනය අතහරිනවා. මේ අතරේ හොදින් වියනෝ වාදනය කරන්න පුළුවන් Karoi නමැති තරුණියක් ඔහුට මුනගැසෙනවා.ඊට පස්සේ Kasoi ආයෙත් පියානෝ වාදනය කරන්න පටන් ගන්නවා. නමුත් Kasoi කියන තරුණිය වෙනස් ම විදියේ කෙනෙක්. චිත්‍රපටිය නරබලා ම තමයි ඔහුන්ගේ ජිවිත කථාව තේරුම් ගන්න පුළුවන්. මේ චිත්‍රපටිය ඉන්න තරුණයා හා තරුණිය, මේ චිත්‍රපටිය සදහාම මාස 6 ක් විතර වෙනමම පුහුණු වෙලා තියෙනවා පියානෝ වාදනය කරන්න. එකත් පොඩි විශේෂ කාරණයක්. එහෙනම් චිත්‍රපටිය නරබලා ම පොඩි comment එකක් දාගෙනම යන්න.
ආයෙත් ඉක්මනටම හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Shigatsu_wa_Kimi_no_Uso_(Your_Lie_in_April)_Live_Action_Movie.beta-version.[SkewedS]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
63 downloads