ඔන්න එහෙනම් 8 වෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා, මුලින්ම කියන්න ඕන ගිය සතියෙ එක දවසක් පරක්කු වෙලා කියලා එක්කෙනෙක් කුනුහරුපෙකින් ස්තූති කරගෙන ගිහින් තිබුනා, අපි මහන්සි වෙලා කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවී කරන මේ වැඩේට කුණුහරුප කමෙන්ට් දාන එක නොමයි කරන්න ඕන, වචනනෙකින් හරි ස්තූති කරන එක කියලයි මම නම් හිතන්නෙ.ඒ කොහොම උනත් ඒවා කිසිම දෙයක් නිසා මම මේ කරගෙන යන වැඩේ නවත්තන්නෙ නෑ කියලා තමයි කියන්න තියෙන්නෙ.ඒක නිසා හැමදාම වගේ කමෙන්ට් එකක් දාලා අපිව දිරි ගන්වන්න කටයුතු කරන බයිස්කොප් රසික සහෝදරයන්ට මම හදවතින්ම ස්තූති කරනවා.
හරි බයිලා ඇතිනෙ, කතාව ගැන කියනවනම් අද තමයි මටනම් මේ සීසන් එකේ හොඳම එපිසෝඩ් එක සෙට් උනේ,දැන් සනී හරි පාරට වැටිලා තියෙන්නෙ.. අද ඉතින් ගොඩක් වැඩකෑලි බලා ගන්න පුලුවන් කියලා විතරක් මම කියන්නම් ඔයාලම බලන්නකො මොකද වෙන්නෙ කියලා.. තවත් එපිසෝඩ් දෙකක් විතරයි මේ සීසන් එකේ එන්න තියෙන්නෙ, එහෙනම් ෆිල්ම් ගේන අතරතුරේ ඒ දෙකටත් උපසිරසි අරගෙන එන්නම්. මම ගියා.. පුලුවන් අය කමෙන්ට් එකක් දාගෙන යන්න!!
“You Will Never Reach Your Destination If You Stop And Throw Stones At Every Dog That Barks”
“බුරන බල්ලන් හට ගල් ගැසීමට ඔබ නැවතුණහොත්, ඔබට කෙදිනකවත් ඔබගේ ගමනාන්තයට ලගාවීමට නොහැකිවනු ඇත”
-Winston S. Churchill-
Due to copyright issues, we no longer provide any torrent links.
Into.The.Badlands.S02E08.720p.HDTV.x264-AVS
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
436 downloads