පලවෙනි කොටස බලලා අන්දමන්ද වෙන්න ඇති නෙහ්?! බයවෙන්න එපා. මේ කොටසදී නම් ඒ ගතිය හරියන්න ඕන. හැනා මැරුණු හේතුවල එයාට එයාගේ උසස් පාසල් ජීවිතේ මුණගැහුණු යෙහෙළිය, ජෙසිකා ඩේවිස් ගැනයි මේ කොටස සදහන් වෙන්නේ. කොහොමද මේ අය යාළු වුනේ. එතකොට මේ අය වෙන්වුනේ. එතකොට මේ අය අතරට එන පිරිමි යාලුවා කවුද? මේ අස්සේ ජස්ටින් එක පාරටම අතුරුදහන් වෙලා. මේ ඔක්කෝටම හේතු කියන් යන්න පුලුවන් කතාව බලපු නිසා. නමුත් නොකියා ඉන්නම්. ඔයාලම බලන්නකෝ එහෙනම්.ගිහින් එන්නම්. හැමෝටම ජය!
Due to copyright issues, we do not provide any torrent links.
13.Reasons.Why.S01E02.WEB.X264-DEFLATE[ettv]
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
153 downloads