වෙනදා නම් උදේ දුන්නත් අද තරමක් ප්‍රමාද වුනා. දවල් 3 හමාරට විතර තමයි වැඩේ පටන් ගන්න ලැබුනේ. කොහොම හරි ඉක්මනට වැඩේ ඉවරයක් කරලා තමයි මේ උපසිරැසිය දෙන්න සූදානම් වෙන්නේ. පිටපත් දෙකකට ගැලපෙන්න උපසිරැසිය දෙන නිසා පොඩ්ඩක් වැඩේ තවත් පරක්කු වෙනවා.
පසුගිය සතියේ කතාව ගැන නම් වැඩි යමක් මතක් කරන්න ඕනේ නෑ. විස්පර්ස්ට බයේ හැංගිලා ඉන්නවා වෙනුවට හැමෝම තමුන්ගේ ඇත්ත තත්වේ ලෝකෙට පෙන්වන්න ඕනේ කියලා තීරණයක් ගත්තා. අන්තිමේදී ඒකෙන් රයිලි ආපහු DJ රේව් එකක් තිව්වා බ්ලොකර් ගන්නේ නැතුව. බ්ලොකර් ගන්නේ නැති එකෙන් රේව් එකට ආපු ගොඩක් දෙනෙකුගෙන් සෙන්සේට්ලා කීප දෙනෙක් අඳුන ගන්න ලැබුනා. ඒ අතරේ තමයි මිල්ටන් (විස්පර්ස්) එතනට පොලිසියත් අරගෙන කඩාගෙන වැදුනේ.
ඒ වගේම කෙන්යාවේ ඉන්න කෆියස් දැන් සමාජේ වැදගත් පිලිගත් පුද්ගලයෙක් නිසා දේශපාලන පක්ශ්‍යකින් එයාලා වෙනුවෙන් පෙනී සිටින්න කියලා ආරාධනාවකුත් ආවා. ඒත් කෆියස් හිනා වෙලා ඒක ප්‍රතික්ශේප කලේ තමුන් දූශිත දේශපාලනයට එකතු වෙන්න කැමති නෑ කියමින්.
බලපු කතාවක් ගැන අමුතුවෙන් කතා කරන්න දේකුත් නෑනේ. මම එහෙනං ලිපිය මෙතනින් නතර කරන්නම්. පුළුවන් ඉක්මනට මීලඟ උපසිරැසියත් අරගෙන එන්නං කියාගෙනම මම සමුගන්නං.
☀ ආයු – බෝ – වේවා !!! ☀
Due to copyright issues we do not provide any torrent links
Sense8.S02E05.WEBRip.x264-SKGTV
Sense8.S02E05.WEBRip.x264-FS
මෙම ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාල වේ
11 downloads