මේ ගෙන එන්නේ 13 Reasons Why හි පස්වන කොටසයි.මේ උපසිරස කරන අවස්ථාවේ තරමක් රෝගීව ඉන්නේ.ඒ නිසා ලිපියනම් වැඩිය ලියන්න බෑ. අද කොටස ගැන කෙටියෙන්ම කියනවනම් අද කෝට්නි ක්‍රිම්සන් වට තමා කතාව ගෙතෙන්නෙ. මේ කතා මාලාවේ උපසිරස ඉක්මනින්ම කරන එක ටිකක් අමාරු වැඩක්.හේතුව තමා කතාවේ රසය රැකගෙන උපසිරස කරන්න ඕනේ.එහෙම වුනාම ඒ කාර්යට තරමක් වෙලාව යනවා.ඊට අමතරව ලොකු නිවාඩුවකට පස්සෙනේ මේ කාලේ ගත වෙන්නේ.ඒ නිසා පෞද්ගලික ජිවිතේ පැත්තෙනුත් කාර්ය බහුල කාලයක්.ඒ මදිවට උදේ හවස නැතුව වහිනවා.මේ සේරමත් එක්ක තමා උපසිරසත් කරන්නේ.ඒ කෙසේ වෙතත් ඉතිරි කොටස් 08 සතියකින් හෝ දෙකකින් අනිවා දෙනවා.මොකද මේ මාසෙම මේක ඉවර කරන්න ඕනේ.ලබන මාසේ වෙන දෙයක් සිද්ධ වෙන නිසා…එහෙනම් හෙට අනිත් කොටසින්…හ්ම්ම්.. නෑ නෑ අනිත් කතාවෙන් හමුවෙමු.හැමෝටම ජය ශ්‍රී.
.
Due to copyright issues, we do not provide any torrent links.
13.Reasons.Why.S01E05.WEB.X264-DEFLATE[ettv]
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
153 downloads