Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Browsing all 2655 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

The Flash [S03 : E21] with Sinhala Subtitles |හේතු ඵල දහම..[සිංහල උපසිරැසි සමඟ]

සබ් එක ගොඩක් පරක්කු වුනා නේද? ඒවා ඉතින් ගනන් ගන්න එපා. වෙසක් නේ, හැම තැනම දන්සල් නේ, අපිත් ඉතින් කනවා බොනවනේ. ඔන්න ඉතින් පරක්කු වෙලා වුනත් ඔයාලා ආස කරන සුපුරුදු කතාව අරගෙන මම ආවා. අපි ඉක්මනින් ගිය...

View Article


Image may be NSFW.
Clik here to view.

13 Reasons Why [S01 : E04] with Sinhala Subtitles |අපි හැමෝටම රහසක් තියෙනවා…...

ඔන්න එහෙනම් හතරවෙනි කොටස භාර වුණේ මට.ඇත්තටම කිව්වොත් මේ කතාමාලාව මගේ කැමතිම එකක්.හිතුවේ නැහැ කොටසක් කරන්න හම්බවෙයි කියලා.ඉතින් මට මේක බාරදුන්නු අනුරුද්ධ අයියට මේ අවස්ථාවාදී ස්තුතීවන්ත වෙනවා.කතාව...

View Article


Image may be NSFW.
Clik here to view.

The Blacklist [S04 : E20] with Sinhala Subtitles |ණය එකතුකරන්නා [සිංහල...

හොදයි මේ අරන් ඇවිත් තියෙන්නේ 20 වෙනි කොටසයි. පසුගිය සතියේ රෙස්ලර් මතකය වෙනස් කරන්න ඩොක්ටර් ක්‍රිලොව් මතක ඇතිනේ. ඒ වගේම මේ  වෙනකොට ජුලියන් ගේල් විමර්ශන වල යම් දෙයක් හොයාගන තියනවා. අද කතාවෙන් එයාට ගොඩක්...

View Article

Image may be NSFW.
Clik here to view.

Scorpion [S03 : E24] with Sinhala Subtitles |කරදර පිට කරදර… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු වුණා වගේම ස්ක්‍රෝපියන් කතාමාලාවේ විසි හතරවන කොටසත් පුළුවන් ඉක්මණින්ම අරගෙන ආවා.දේවක අයියා මට බාර දුන්නු කොටස් ටික අහවරක් කළා.අවසාන කොටස සුපුරුදු කෙනාම අරගෙන ඒවි.විසි තුන්වන කොටසේදී...

View Article

Image may be NSFW.
Clik here to view.

Rock Dog (2016) with Sinhala Subtitle |ඔබේ ධෛර්‍ය උපදවාගන්න, කෙදිනකවත්...

පෙබරවාරි 24වෙනිදා නිකුත් වුණු, Ash Brannon අධ්‍යක්ෂණය කළ, IMDbහි 5.7ක අගයක් ලබාගන්න සමත් වුණු සහ එක් සම්මානයක් සඳහා නාමයෝජනා ලබා ඇති ලස්සන ඇනිමේෂන් චිත්‍රපටයක් තමයි මේ අරගෙන ආවේ. සුන්දර, හිම ගිරිය කියන...

View Article


Image may be NSFW.
Clik here to view.

Confidential Assignment (2017) AKA Gongjo with Sinhala Subtitles |උතුරු-දකුණු...

ආයුබෝවන්! ඔන්න ඉතින් මම අද මගෙ 50 වෙනි සිංහල උපසැරසිය තමයි අරගෙන ආවෙ.කොරියන් චිත්‍රපටි බලන අයනම් මාව දන්නව ඇති ඒත් අනිත් අයනම් වැඩිය දන්නෙ නැතුව ඇති.මොකද මම එක ඉංග්‍රීසි ෆිල්ම් එකක්වත් නොදුන්න නිසා....

View Article

Image may be NSFW.
Clik here to view.

Sand Castle (2017) with Sinhala Subtitles |රුදුරු ඉරාක ත්‍රස්ත බිමේ මාරාන්තික...

ඔන්න ටික කාලයකට පස්සෙ ආයෙත් ඔයාලට උපසිරසියක් අරගෙන ආවා. වෙන ෆිලුමක උපසිරසියක් කරන ගමන් සිසිල ප්‍රසාද් අයියගෙන් “අයියෙ උපසිරසියක් කරන්න හොඳ ෆිලුමක් නැද්ද?’ කියල ඇහුව විතරයි මෙන්න අනික් පැත්තට මට කියනවා...

View Article

Image may be NSFW.
Clik here to view.

The Last Kingdom [S02:E08] with Sinhala Subtitles |දෛවයේ ගමන්මග කොයිබටදෝ ?...

ඔන්න ගෙනාවා ලාස්ට් කින්ඩම් අටවැනි කොටස හෙවත් මේ කතාමාලාවේ අවසන් කොටහ. සමාවෙන්න ඕන හිතුවට කාලයක් මේක පරක්කු වුන එකට. අපි බලමුකෝ මොකෝ වෙන්නේ කියලා. එරික් සහ සිග්ෆ්‍රිඩ්ගේ මහා හමුදාව ටිකෙන් ටික ගොඩ...

View Article


Image may be NSFW.
Clik here to view.

XX (2017) with Sinhala Subtitles |හොල්මන් කතා හතරක් [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද හැමෝටම අද මම කියන්න යන්නේ හොල්මන් කතා පෙළක් ගැන ඇත්තටම කිව්වොත් මේකට මම දාලා තියෙන නම ටිකක් මේ කතාවට ගැලපෙනවා කියලා. ඒ කියන්නේ මේ කතාවේ හැම තැනකම වගේ භීතිය වෙනුවෙන් සටනක් තියෙනවාමයි..මේ...

View Article


Image may be NSFW.
Clik here to view.

Supergirl [S02 : E21] with Sinhala Subtitles |ඩැක්සිමයිට්වරුන්ගේ ආක්‍රමණය....

කොහොමද කස්ටිය ඔන්න ආව දවසෙම රෑ නවය වෙද්දී සබ ඉවරයක් කරගෙන ආවා.. කට්ටිය මග බලාගෙන වෙන්ට ඇතිනේ ඉන්න ඇත්තේ.. හරි එහෙමනම් අපි බලමුකෝ මොකෝ වෙන්නේ කියලා.. ගිය සතියේ රෙයා ලීනාව රවට්ටගෙන දොරටුව හදාගෙන සේනාවක්...

View Article

Image may be NSFW.
Clik here to view.

Into the Badlands [S02:E09] with Sinhala Subtitles |ටිල්ඩා විඩෝට එරෙහිව!...

අද වෙනදටත් වැඩිය ටිකක් කලින් 9 වෙනි කොටසට උපසිරිසි අරගෙන ආවා,කතා මාලාවේ තව එකම එක කොටසක් විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ,සනී(Daniel Wue) FB එකේ දාලා තිබුනු විදියට තුන්වෙනි  කොටසක් ඒවිද කියලා බලාගෙන ඉමුකො...

View Article

Image may be NSFW.
Clik here to view.

In the Name of the King: A Dungeon Siege Tale (2007) |මායා ලොවක් [සිංහල...

ඉතිං යාළුවනේ ඔන්න මං තව සබ් එකක් අරගෙන ආවා. මේක 2007 වර්ෂයේ තිරගව වුන ෆිල්ම් එකක්. මේක ප්‍රධාන චරිතයට රගපාන්නෙ 2016 වර්ෂයේ තිරගවුන ෆිල්ම් එකක් වෙන Mechanic Resurrection ෆිල්ම් එකෙත් රගපාපු jason...

View Article

Image may be NSFW.
Clik here to view.

13 Reasons Why [S01 : E05] with Sinhala Subtitles |පාවාදුන් මිත්‍රත්වය....

මේ ගෙන එන්නේ 13 Reasons Why හි පස්වන කොටසයි.මේ උපසිරස කරන අවස්ථාවේ තරමක් රෝගීව ඉන්නේ.ඒ නිසා ලිපියනම් වැඩිය ලියන්න බෑ. අද කොටස ගැන කෙටියෙන්ම කියනවනම් අද කෝට්නි ක්‍රිම්සන් වට තමා කතාව ගෙතෙන්නෙ. මේ කතා...

View Article


Image may be NSFW.
Clik here to view.

Albela (1951) with Sinhala Subtitles |පැරණි හින්දි සිනමාවේ, ඉතාමත් ජනප්‍රිය...

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින,  IMDb සිනමා දර්ශකයේ  6.5 ක අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. කඩවුණු ආදර සම්බන්ධතාවයක් ගැන කියවෙන,...

View Article

Image may be NSFW.
Clik here to view.

Small Crimes (2017) with Sinhala Subtitles |කුඩා අපරාධ [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවො ඔක්කොටම.ඔන්න මමත්  baiscopelk වෙබ් අඩවිය වෙනුවෙන් මගේ පලවෙනි සිංහල උපසිරසිය කලා. හැමදාමත් අපේ යාළුවො කරන උපසිරසි නිර්මාන බාගතකරල බලනව වගේම ඒ අයට ස්තුති කරන්නත් මේක අවස්ථාවක්...

View Article


Image may be NSFW.
Clik here to view.

Something’s Gotta Give (2003) with Sinhala Subtitles |හැමදේම හිතන විදියට...

කොහොමද කට්ටියට! ටික කාලෙක නිහැඬියාවකින් පස්සෙ ආයෙත් සබක් ගෙනාවා.මට මතක හැටියට මේ අටවෙනි උපසිරැසිය. අටක් කරන්නත් සෑහෙන කාලයක් ගියා. මොකද ජොබ් එක කරන්නත් එපැයි. කළින් දීපු උපසිරසි ඔක්කොම කළේ කොමඩි ෆිල්ම්...

View Article

Image may be NSFW.
Clik here to view.

Chicago PD [S04 : E20] with Sinhala Subtitles |මිදීම සදහා ග්‍රහණය කර...

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ චිකාගෝ පීඩී 04 වැනි කතාමාලාවේ 20 වැනි කොටස. ඉතිං අද කතාව ගැන කියනවනම් මුලින්ම 17 හැවිරිදි තරුනයෙක් හිසට වෙඩි තබා ඝාතනය කරනවා. ඒ වගේම ඒ තරුණයා ප්‍රසිද්ධ නීතිඥයෙකුගේ පුතෙක්....

View Article


Image may be NSFW.
Clik here to view.

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E22] with Sinhala Subtitles |ලෝක...

ඔන්න ඉතින් ශීල්ඩ් 4 වෙනි කතා මාලාවෙ අවසන් කොටස තමා මේ අරන් එන්නෙ. මේක ටයිප් කරනකොට වෙලාව පාන්දර 2.05 යි. ඉතින් ලිපිය ගැන වැඩිය හිතන්න එපා. ඇඩ්මින්ලා අවදියෙන් හිටියොත් ඔයාලට සබ් එක ඉක්මනට ලැබිලා...

View Article

Image may be NSFW.
Clik here to view.

Orange (2015) with Sinhala Subtitles |අපි සැමදා එකම යහළුවො වෙමු[සිංහල උපසිරසි...

කොහොමද යාලුවනේ ඉතින්.. ඔන්න ආයෙත්  මම ආයෙත් ඔබලාව හමුවෙන්න ආවා.. .. අදත් මම අරගෙන එන්නේ ඉතාමත් ලස්සන ජපන් චිත්‍රපටියක්.  මේ මගේ 19 වෙනි චිත්‍රපටිය. ම මේ චිත්‍රපටියේ direct link එක දාලා ඇති චිත්‍රපටිය ,...

View Article

Image may be NSFW.
Clik here to view.

13 Reasons Why [S01 : E06] with Sinhala Subtitles |ඩොලර් වැලන්ටයින්. [සිංහල...

ඔන්න එහෙනම් මමත වටින කතාමාලාවට සම්මාන් වුනා. ඇත්තටම මම මුලින්ම ස්තූතිවන්ත වෙනවා අපේ ලියෝට මාවත් මේකට සම්බන්ද කරගත්ත එකට. ඉතින් මේ සීරීස් එක ගැන අමුතුවෙන් කියන්න ඔනි නැහැනේ. මේක ගැන දැන් නොදන්න කෙනෙක්...

View Article
Browsing all 2655 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>