Quantcast
Viewing all articles
Browse latest Browse all 2655

The Blacklist [S04 : E20] with Sinhala Subtitles |ණය එකතුකරන්නා [සිංහල උපසිරසි සමඟ]

Image may be NSFW.
Clik here to view.
The blacklist S4-1

හොදයි මේ අරන් ඇවිත් තියෙන්නේ 20 වෙනි කොටසයි.

පසුගිය සතියේ රෙස්ලර් මතකය වෙනස් කරන්න ඩොක්ටර් ක්‍රිලොව් මතක ඇතිනේ. ඒ වගේම මේ  වෙනකොට ජුලියන් ගේල් විමර්ශන වල යම් දෙයක් හොයාගන තියනවා.

අද කතාවෙන් එයාට ගොඩක් වටින කාරණාවක් දැනගන්න පුලුවන් වෙනවා. ඒ වගේම ලිස්වත් අද පැහැරගැනීමකට ලක්වෙනවා. හැබැයි ඒක පිටිපස්සේ ඉන්නේ අපි හීනෙකින්වත් හිතන කෙනෙක් නම් නෙවෙයි.

එහෙමනම් ලබන සතියේ  කොටස් දෙකකින් යුත් සීසන් ෆිනාලේ එකෙන් හමුවෙමු… !!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Blacklist.S04E20 -The Debt Collector.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

Image may be NSFW.
Clik here to view.
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Image may be NSFW.
Clik here to view.
Previous BT1

Image may be NSFW.
Clik here to view.
All BT1

Image may be NSFW.
Clik here to view.
Next BT1

             


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>