ඔන්න එහෙනම් හතරවෙනි කොටස භාර වුණේ මට.ඇත්තටම කිව්වොත් මේ කතාමාලාව මගේ කැමතිම එකක්.හිතුවේ නැහැ කොටසක් කරන්න හම්බවෙයි කියලා.ඉතින් මට මේක බාරදුන්නු අනුරුද්ධ අයියට මේ අවස්ථාවාදී ස්තුතීවන්ත වෙනවා.කතාව පැත්තට හැරුණොත්, අද හැනා කැසට් පටයෙන් කියවෙන්නේ එයාගේ ජීවිතයට බලපාපු තවත් හේතුවක්.ඒ ටයිලර්.ටයිලර් කියන්නේ උසස් පාසලේ සිටින ජයාරූප ශිලියෙක්.ඉතින් කවුරුත් දන්නවනේ මේ වගේ අයගේ වැඩ හොර රහසේ ගිහින් අනුන්ගේ ජයාරූප අරගන්න එක කියලා.ඉතින් මෙයා හැනාගේ පස්සෙනුත් යනවා.එයාගේ පෞද්ගලිකත්වයට එයා හිංසා කරනවා. ඉතින් වැඩි හරියක්ම ටයිලර් ගැන තමයි කියවෙන්න.එහෙනම් ඉතින් ඔයාලට කතාව බාරයි. ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
13.Reasons.Why.S01E04.WEB.X264-DEFLATE[ettv]
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
67 downloads