Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Scorpion [S03 : E24] with Sinhala Subtitles |කරදර පිට කරදර… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

ඔන්න එහෙනම් පොරොන්දු වුණා වගේම ස්ක්‍රෝපියන් කතාමාලාවේ විසි හතරවන කොටසත් පුළුවන් ඉක්මණින්ම අරගෙන ආවා.දේවක අයියා මට බාර දුන්නු කොටස් ටික අහවරක් කළා.අවසාන කොටස සුපුරුදු කෙනාම අරගෙන ඒවි.විසි තුන්වන කොටසේදී කමෙන්ට් කිහිපයක් හරි දාලා දිරිගන්වපු හැමෝටම ස්තූතියි.

අන්තිමේදී මතක ඇතිනේ හැමදේම හොදින් සිද්ධ වුණාට පස්සේ කට්ටියටම මාර අකරතැබ්බයකට මුහුණ දෙන්න සිද්ධ වුණේ.ගුවන් යානය කඩාගෙන වැටෙන්නේ පැසිෆික් සාගරයේ තියෙන දුපතක්ට.මේකෙදි හැමෝම බේරෙනවා.අවාසනාවට නියමුවාට මාරාන්තික තුවාලයක් සිද්ධ වෙනවා.මුලින්ම ටෝබී හිතන්නේ ඒ විෂක් කියලා හැබැයි අන්තිමේදී තමයි දැනගන්නේ ඒක වෙනම දෙයක් කියලා.ඒවගේම මෙයාලට දුපතින් බංකරයක් හම්බවෙනවා.එකේ සංනිවේදනය කිරීමට ඇති උපකරණයකින් තොරතුරක් දැනගන්න ලැබෙනවා බඩු පටවාගෙන යන නැවක් මෙයාලා ඉන්න දුපතට ළගින් යනවා කියලා ඉතින් මොළකාරයෝ සෙට් එකම සැළැස්මක් හදනවා.

අවසාන කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!

 

Scorpion (2014– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Scorpion.S03E24.720p.HDTV.x264-AVS

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<< Previous Episode                      All Episodes                      Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>