Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Orange (2015) with Sinhala Subtitles |අපි සැමදා එකම යහළුවො වෙමු[සිංහල උපසිරසි සමඟ]

$
0
0

කොහොමද යාලුවනේ ඉතින්.. ඔන්න ආයෙත්  මම ආයෙත් ඔබලාව හමුවෙන්න ආවා.. .. අදත් මම අරගෙන එන්නේ ඉතාමත් ලස්සන ජපන් චිත්‍රපටියක්.  මේ මගේ 19 වෙනි චිත්‍රපටිය. ම මේ චිත්‍රපටියේ direct link එක දාලා ඇති චිත්‍රපටිය , ඔබලාට ලබාගන්න.ඒවගේම කලින් දාපු චිත්‍රපටි , download කරගන්න බැරි අය ඉන්නවනම් , ඒ අයගේ ඉල්ලීම  අනුව අවශ්‍ය නම් නැවත වතාවක් direct link ලබාදෙන්න මම සුදානම්.

කලින් චිත්‍රපටි වල‍ට ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාටම ස්තුති වනත වෙනවා. මේක තරමක් වෙනස් විදියේ චිත්‍රපටියක් .චිත්‍රපටිය ගැන කියනවා නම් මේකත් ආදරය  හා මිත්‍රත්වය එකට බැදුණු චිත්‍රපටියක් . මේ චිත්‍රපටියත් , ජපානයේ ඉතා ජනප්‍රිය , මැන්ගා කතා මාලාවක් වන Orange කතා මාලාව ඇසුරෙන් නිෂ්පාදනය කරන ලද චිත්‍රපටියක් . උසස් පාසලේ 2 වන වසරේ ඉගෙනුම ලබන ගැහැණු ළමයෙකුට අපුරු ලියුමක්  ලැබෙනවා. මේ ලියුම එවලා තියෙන්නේ තව අවුරුදු 10ක් අනාගතයේ  ඉන්න මේ තරුණිය විසින්මයි. ඒ ලියමන ලැබෙන දවසෙම, ඇගේ පාසැලට තවත් අලුත් ශිෂයෙක් ඇතුලත් වෙනවා. ඒ සමගම මේ තරණිය සමග තවත් යහළුවන් කිහිප දෙනෙක් ඉන්නවා. මේ ලියුමේ ලියලා තියෙන විදියට ඇයට ඕන කරන්නේ තමන්ගේ අනාගතය වෙනස් කරගන්න ඕන විදිය.  ඇයට අතීතයේ මුහුණ දෙන්න සිදුවුනු සිදු වීම් ගැන මේ ලියුමෙන් ඇය විස්තර කරනවා. අවසානයේ ඇයට තියෙනවා කෙනෙකුගේ ජිවිතයක් රැකගන්න… අපි බලමු මොනවාද ඇයට තමාගේ අනාගතය වනස් කරගන්න පුළුවන් වෙවිද කියලා.  අනිත් යහළුවන් ඇයට උදව් කරන්නේ කොහොමද කියලා … ඇය සාර්ථක වෙවිද , නොවෙවිද කියලා බලන්න , චිත්‍රපටිය නරබන්න ම වෙනවා.

එහෙනම් චිත්‍රපටිය නරබලා ම පොඩි comment එකක් දාගෙනම යන්න.

ආයෙත් ඉක්මනටම හමුවෙමු.

Orange (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Orange.2015.BluRay.x264

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලසන්ත W.C” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>