කොහොමද කස්ටිය ඔන්න ආව දවසෙම රෑ නවය වෙද්දී සබ ඉවරයක් කරගෙන ආවා.. කට්ටිය මග බලාගෙන වෙන්ට ඇතිනේ ඉන්න ඇත්තේ.. හරි එහෙමනම් අපි බලමුකෝ මොකෝ වෙන්නේ කියලා.. ගිය සතියේ රෙයා ලීනාව රවට්ටගෙන දොරටුව හදාගෙන සේනාවක් ගෙනාවනේ.. අද ඔන්න ඒ සේනාව වැඩ පටන් අරන්.. අද වෙන්නේ මොනාද කියලා මං මොනවත් කියන්න යන්නේ.. ඔයගොල්ලොම බලාගන්න.. එහෙනම් අනිද්දා 100 සමග හමුවෙමු
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1080 downloads