Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Into the Badlands [S02:E09] with Sinhala Subtitles |ටිල්ඩා විඩෝට එරෙහිව! [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

අද වෙනදටත් වැඩිය ටිකක් කලින් 9 වෙනි කොටසට උපසිරිසි අරගෙන ආවා,කතා මාලාවේ තව එකම එක කොටසක් විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ,සනී(Daniel Wue) FB එකේ දාලා තිබුනු විදියට තුන්වෙනි  කොටසක් ඒවිද කියලා බලාගෙන ඉමුකො අපි. අද කොටස ටිකක් විශේෂයි, විඩෝ ක්විනින් සන්ධානේ එචච්ර සාර්ථක වෙන්නෙ නෑ කියලා තමයි කියන්න තියෙන්නෙ,හිතපුවත් නැති දේවල් වෙනවා කියලා විතරක් මම කියන්නම්, මොකද වෙන්නෙ කියලා බාගෙනම බලන්නකො.පුලුවන් අය වෙනදා වගේම කමෙන්ට් එකක් දාගෙන යන්න එහෙනම්, ඊලඟ කොටසත් අරගෙන එන්නම්, මම ගියා කාටත් ජය!!

 

Into the Badlands (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

 

Into.The.Badlands.S02E09.720p.HDTV.x264-AVS

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>