Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Descendants of the Sun E15 with Sinhala Subtitles |හිරුගෙන් පැවත එන්නෝ… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Descendants Of The Sun (2016)-2ශි ජින් රෝහලෙන් පිට වුනාට පස්සේ මේ ආදරවන්තයො දෙන්නගේ ආදරේ බොහොම ලස්සනට ගලාගෙන යනවා. ඒත් ඩේ යොන්ග් මියොන් ජෝ දෙන්න නම් ආයෙමත් යාලු වෙන්නෙ නැහැ වගේ. මෙහෙම කාලයක් ගෙවිල යද්දි ආයෙමත් වතාවක් ශි ජින්ලව විශේෂ මෙහෙයුමකට කැඳවනවා. ඒත් ඒ ඇමතුම තමන්ට ආවෙ නැති එක ගැන ඩේ යොන්ගෙ හිතට දුකකුත් ගේනවා. කොහොම වුනත් මේ මාස තුනක් තරම් දිග මෙහෙයුමට යන්න හමුදාපතිතුමා ඩේ යොන්ග්ට අවසර දෙනව වගේම හමුදාවෙන් නොයා තමන්ගේ දුවගේ අත ගන්නත් ඔහුට අවසර දෙනවා. මේ ගැන මියොන් ජෝට මුකුත්ම නොකියා ඩේ යොන්ග් ඒ මෙහෙයුමට පිටත් වෙනවා. මේ අතරතුර ශි ජින් මූ යොන්ග් හමුවෙලා තමන් ආයෙමත් යන බව පවසනවා. ඒ මාස තුනකට කියල දැනගත්තම ඇයට ගොඩක් දුක හිතෙනවා. ඒත් තමන් ඉක්මනට එන බවත් තුවාල කර නොගන්නා බවටත් ඇයට පොරොන්දු දෙන ඔහු ඇගේ හිත සනසල යන්න යනවා. මේ මාස තුන ඇයට දැනෙන්නේ කල්ප තුනක් වගේ. ඔහු නැවත එක දවස වෙනකල් ඇය ඇඟිලි ගනිනවා. ඔන්න දවසක් ඇය බලාපොරොත්තු වුන දවස  එනවා. ඇය ශි ජින් බලන්න දුවගෙන ආවත් එතන ඉන්නේ සැරයන් චෝයි. ඔහු ගෙනාපු පණිවිඩේ ඇයට විස්වාස කරන්නත් බැරි තරම් වෙනවා. ඔහු කියන්නේ මෙහෙයුම අතරතුර ඩේ යොන්ග් වගේම ශි ජින් මිය ගිය බවයි.

 

 Hi! School: Love On (2014) on IMDb

 

 

170 MB (HDTV) මෙතනින් බාගන්න

cdb8dd1660619563881ff89ac45c8c62b4ff1674
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>