Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Blacklist [S04 : E21] with Sinhala Subtitles | Mr. කැප්ලන් [සිංහල උපසිරසි සමඟ]

$
0
0

The blacklist S4-1

හොදයි, ඔන්න මේ අරගන ඇවිත් තියනවා කොටස් දෙකකින් යුතු සීසන් ෆිනාලේ එකේ පළමු කොටස. ඒවගේම තමයි අලුත්ම ආරංචි වලට අනුව කළු ලැයිස්තුව 5 වෙනි සීසන් එක සදහා රිනීව් වෙලා තියෙනවා.
 
හොදයි එහෙමනම් කතාව පැත්තට හැරෙමුකෝ. පසුගිය කොටසේ සිදුවීම් මතක ඇති කියලා හිතනවා. රෙඩින්ටන් ලිස්ව ඇමක් හැටියට භාවිතා කරලා කැප්ලන්ව අල්ලගන්න උත්සහ කලානේ. ඒ වගේම ඒ වෙලාවේ රෙස්ලර් පිටිපස්සෙන් ආපු ජුලියන් ගේල් හැමදෙයක්ම දැකගත්තා. හැබැයි ඉතිං  කැප්ලන්ව අල්ලගන්න රෙඩින්ටන්ටවත් කාර්ය බලකායටවත් පුළුවන් උනේ නැහැ. මට නම් හිතෙනනේ ඒකට වගකියන්න ඕන කැප්ලන් කියලයි. ඒ වගේම ලිස් කැප්ලන්ට තවමත් ලෙන්ගුව ඉන්නවා කියලත් අපිට දැනගන්න ලැබුනානේ.
 
හොදයි එහෙමනම් අද කතාව බලන්නකෝ.  අද කතාවෙදිත් රෙඩින්ටන් හදන්නේ කැප්ලන්ව අල්ලගන්න තමයි. හැබැයි මේ අවස්ථාවෙදී එයා කැප්ලන්ව මරන්න උත්සහ කරන්නේ නැහැ වගේ කියලයි මට හිතෙන්නේ. ඒකට ලිස්ගේ බලපෑම් සහිත ඉල්ලීම වගේම රෙඩින්ටන් කලින් වතාවේ කැප්ලන්ට වෙඩි තියපු නිසා ඇතිවෙච්ච පසුතැවීමත් හේතුවක් වෙන්න ඇති කියලයි මට හිතෙන්නේ.
 
22 වන සහ අවසාන කොටසින් ඉක්මනින් හමුවෙමු.

The Blacklist on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The Blacklist – 04×21 – Mr. Kaplan.AVS.English.HI.C.orig.Addic7ed.com

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

             


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>