Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Vampyres (2015) with Sinhala Subtitles |ලේ පිපාසිතයෝ [සිංහල උපසිරසි සමඟ] (18+)

$
0
0

සුභ දවසක් හැමෝටම. කාලෙකට පස්සේ තමයි ඔයාලව හම්බවෙන්නේ. මේ පාර මම ගෙනාවේ හොරර් සහ ත්‍රිලර් කාණ්ඩවලට අයිතිවෙන 2015 වර්ෂයේ එළිදක්වපු චිත්‍රපටයක්. හැබැයි මේකේ බ්ලූරේ පිටපත නිකුත්වුනේ නම් මේ අවුරුද්දේ මුල. මේ චිත්‍රපටය මං ටික කාලෙකට කලින් බාරගත්ත එකක් වුනත්, කොහොමහරි මට මඟහැරිලා. මම කලින් ගෙනාපු Headshot (2016) චිත්‍රපටයටත් කලින් තමයි මේක බාරගෙන තියෙන්නේ. පරණ මේල් එකක් චෙක් කරනකොට තමයි ආයේ අහුවුනේ. කොහොමහරි ඔන්න උපසිරැසිය ගෙනාව එහෙනම්. ත්‍රාසජනක චිත්‍රපටයක් විදිහට වර්ග කරත් මේකේ නිරුවත් දර්ශන බොහොමයක් අඩංගු වෙන නිසා, පොඩි අයට නම් සපුරා තහනම්. අවුරුදු විස්සක් වත් නැත්නම් ඔහොමම හැරිලා යන්න, ආය මේ පැත්තවත් බලන්න එපා. තේරුණා නේද..

කතාව ගැන චුට්ටක් කිව්වොත්, මේකේ එක ප්‍රදේශයක් තියෙනවා. එහෙ අද්භූත කාන්තා පිරිසක් ඉන්නවා. මේ අය ජීවත්වෙන්නේ මිනිස්සුන්ගේ ලේ බීලා. අපි ඔය වැම්පයර්ස්ලා කියන කට්ටිය තමයි. මේ ප්‍රදේශයට යන අය මේ හේතුව නිසාම අතුරුදහන් වෙනවා. කොහොමනමුත් ගොඩක්දෙනා මේ කතා විශ්වාස කරන්නේ නෑ. එහෙම පණ්ඩිත වෙලා නිවාඩුවක් ගතකරන්න කියලා එක්තරා තරුණ සැට් එකක් මේ පැත්තට යනවා.ම විස්තර කරා ඇති එහෙනම්. ඉතුරු හරිය ඔයාලම අරගෙන බලන්න.

ආයෙත් පාරක්, පොඩි එවුන් මේ චිත්‍රපටය බානවා එහෙම නෙමෙයි. ඒක මම තරයේ හෙලා දකිනවා. හරි හරි. මං ගියෝ.. චිත්‍රපටය බාරදීම සම්බන්ධයෙන් සමන් ප්‍රසාද් සහෝදරයට ස්තූතිවන්ත වන අතර නැවතත් උපසිරැසියකින් හමුවනතුරු මම සමුගන්නවා.

ජයවේවා..!

Vampyres (2015) on IMDb

Size Zero (2015)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Vampyres.2015.720p.BluRay.x264-GUACAMOLE
Vampyres.2015.NORDiC.1080p.BluRay.x264-RAPiDCOWS

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිත් මිහිරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>