සමාවෙන්න ඕනේ පරක්කු වීම ගැන.කොම්පුටර් එක කැඩිලා නිසා උපසිරැසය කරන්න වුණේ ෆෝන් එකෙන්. ෆෝන් එකෙන් කරනවා කියන්නේ එපාම වෙන වැඩක්.කොහොමහරි දවස් 5ක් අල්ලලා ඉවරයක් කරගත්තා.දැනටමත් ගොඩක්
පරක්කු වෙලා නිසා මොනවත් කියන්න යන්නේ නැහැ.ඔයාලම බලලා දැනගන්න.අවසාන කොටස පුළුවන් ඉක්මණින්ම අරගෙන එන්නම්.
අවසාන කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
47 downloads