The Blacklist [S04 : E22] with Sinhala Subtitles | Mr. කැප්ලන්: අවසානය [සිංහල...
හොදයි ඔන්න එහෙමනම් මේ සීසන් එකේ අවසාන කොටසත් අරගන ආවා. පසුගිය කොටස බලලා මේ කොටස එනකන් නොඉවසිල්ලෙන් ඉන්න ඇති නේද? සමහර අය නම් බලන්නත් ඇති. කොහොම උනත් කතාව පැත්තට හැරෙමුකෝ, සතියක් යන්න කතාව අරගන ආපු...
View ArticleGotham [S03 : E19] with Sinhala Subtitles |වධකයා [සිංහල උපසිරැසි සමඟ]
මේ ගෙන එන්නේ ගෝතම් කතා මාලාවේ තුන්වන සමයේ 19වන කතාංගයයි.පසුගිය සතිය දිහා බලද්දී අධිකරණයේ සැලැස්ම එහෙම නැත්තම් ආයුධය කුමක්ද කියලා ජිම් දැනගන්නවා. ඒ වගේම සෙලීනා කෙල්ලත් අයිවී එයාගේ ක්‍රමයෙන් සුව...
View ArticleThe Flash [S03 : E23] with Sinhala Subtitles |තරගය ඉවරයි! [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් ඔයාලා හැමෝම ආසාවෙන් බලපු ෆ්ලෑෂ් කතාවේ තුන්වෙනි සිසන් එකේ අවසානයටයි අපි දැන් මේ ඇවිත් ඉන්නේ. ඉතින් ගිය අවුරුද්දේ ඔක්තොම්බර් පටන් ගත්ත මේ සිසන් එක මෙච්චර කාලයක් පුරාවට මෙච්චර ඉක්මනින් විකාශය...
View ArticleChicago PD [S04 : E21] with Sinhala Subtitles |අපරාධ ඉගැන්නුම් කරුවා..[සිංහල...
ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ 21 වැනි කොටස. ඉතිං මේ කොටස ගැන කියනවනම් මුලින්ම බැංකු මංකොල්ලයක් සිද්ධ වෙනවා. ඉතිං එහිදී කොල්ල කරුවන් ආරක්ෂක නිලධාරියාට සහ මුදල් අයකැමි වරියකට වෙඩිතබා මුදලුත් රැගෙන පලායනවා....
View ArticleLike Crazy (2011) With Sinhala Subtitles |රටවල් දෙකක සිරවූ ආදරය… [සිංහල...
මේ සිනමා පටය IMDb වර්ගීකරණයට අනුව නාට්‍ය සහ ආදර යන වර්ගීකරණයට ඇතුලත් ලස්සන ආදර කතාවක්. “Drake Doremus” විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙම සිනමාපටයේ කතා නායකයා ගේ චරිතයට “Anton Yelchin” විසින් පණපොවන අතර කතා...
View ArticleRangoon (2017) With Sinhala Subtitles |නිදහස වෙනුවෙන් යුද වදිනෙමි. [සිංහල...
1943….දෙවෙනි ලෝක මහා යුද්ධය….බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් වීමට වෙර දරන ඉන්දියාව….ඉන්දියානු ජාතික හමුදාවත් සමග එක් වූ ජපන් හමුදාව….දිල්ලිය බ්‍රිතාන්‍යන්ගෙන් නිදහස් කර ගැනීමේ මෙහෙයුමක්…. බ්‍රිතාන්‍ය සිර...
View ArticleThe Sting (1973) with Sinhala Subtitles |මෙහෙමත් ඇන්දිල්ලක්… [සිංහල උපසිරසි සමඟ]
මුලින්ම චිත්‍රපටයේ අන්තර්ගත කතාව ගැන විස්තරයක් කරලා ඉන්නම්. මෙම චිත්‍රපටය තුළින් දිගහැරෙන්නෙ 1936 වර්ෂය තුළ සිදුවු කතාවක්. කතාවේ ප්‍රධාන චරිතේ වෙන්නෙ ජොනී හුකර් නැමැති තරැණයෙක්. විවිධාකාර කූට උපක්‍රම...
View ArticleArrow [S05 : E23] with Sinhala Subtitles |ආයෙත් ලියැන් යූ වලට… . . [සිංහල...
ඔන්න ඉතින් ඔයාලා හැමෝම ආසාවෙන් බලපු ඇරෝ කතාවේ පස්වෙනි සිසන් එකේ අවසානයටයි අපි දැන් මේ ඇවිත් ඉන්නේ. ඉතින් ගිය අවුරුද්දේ ඔක්තොම්බර් පටන් ගත්ත මේ සිසන් එක මෙච්චර කාලයක් පුරාවට මෙච්චර ඉක්මනින් විකාශය වෙලා...
View ArticleBegum Jaan (2017) with Sinhala Subtitles |වෙසඟනන් ලෙස ජීවත් වූහ, රැජිණියන්...
බයිස්කෝප් වෙබ් අඩවියට ආවේ කවද්ද කියලා මතක නැහැ. ඒ ගැන දැනගත්තේ කොහොමද කියලවත් මතක නැහැ. හැබැයි පලවෙනි දවසෙම පිස්සුවෙන් වගේ හොල්මන් චිත්‍රපටි කැටගරිය පීරූවා මතකයි. අද වෙද්දී ඒවයින් බාගයක් විතර බලලා...
View ArticlePrison Break: Resurrection [S05 : E08] with Sinhala Subtitles |සෙල්ලමේ හොදම...
විමාට කරන්න වෙන්නේ නෑ කියලා ඊයේ හවස කිව්වා. ඒත් ඉතින් කරන්න ලැබුනේ නැහැ නිමාවක් නැති වැස්ස නිසා. අනික තමයි ගිය සතියේ කොටස බැලුවේ නැති නිසා වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ. නමුත් මට තේරුණ විදිහට කියලා...
View ArticleSahara (2017) with Sinhala Subtitles |ප්‍රේම දඩයම සොයා [සිංහල උපසිරසි සමඟ]
මෙම ලිපිය මගේ කෙදිනකවත් පළ නොවෙන 7වැනි උපසිරැසියේ ලිපියේ සංස්කරණයයි. ඇත්තටම කිව්වොත් මගේ පළමු උපසිරැසි තුන සහ මගේ 7වැනි උපසිරැසියට වෙච්ච දේ වනේ වන හතුරෙකුටවත් නොවේවා! ඔන්න ටික කාලෙකට පස්සේ තමයි මං මේ...
View ArticleAanandam (2016) Sinhala Subtitles |ජිවිතේම වෙනස් කරපු චාරිකාව [සිංහල උපසිරැසි...
සුබ දවසක් වේවා හැමෝටම. කලින් සැරේ සබ් එක කරාම ඉල්ලිමක් තිබ්බා 2015 -2016 ෆිල්ම් වලට සබ් දෙන්න කියලා ඒ ඉල්ලිම කරපු සහෝදරයා වෙනුවෙන් 2016 ආපු මේ ෆිල්ම් එක තෝරගත්තා. තව ඉල්ලිම් තිබ්බා ඒවත් අනිවරෙන්ම...
View ArticleHounds of Love (2016) with Sinhala Subtitles |උමතු පෙම්වතුන් [සිංහල උපසිරසි සමඟ]
කොහොමද යාලුවෝ හැමෝටම.ඔන්න මම ආයෙත් ආව මගෙ දෙවනි උපසිරසියත් අරන්.මගේ පලවෙනි sub එක, “Small Crimes” ගොඩක් දෙනෙක් බාගෙන තිබුනා.ඒ ගැන ගොඩක් සතුටුයි වගේම මගහැරුනු කෙනෙක් ඉන්නවනම් ඒකත් බලන්න කියල ආරාධනා...
View ArticleBlindspot [S02 : E21] with Sinhala Subtitles |අභිරහස් සංගමය… [සිංහල උපසිරැසි...
සමාවෙන්න ඕනේ පරක්කු වීම ගැන.කොම්පුටර් එක කැඩිලා නිසා උපසිරැසය කරන්න වුණේ ෆෝන් එකෙන්. ෆෝන් එකෙන් කරනවා කියන්නේ එපාම වෙන වැඩක්.කොහොමහරි දවස් 5ක් අල්ලලා ඉවරයක් කරගත්තා.දැනටමත් ගොඩක් පරක්කු වෙලා නිසා...
View ArticleiZombie [S03 : E08] with Sinhala Subtitles |මොළ තමයි අපේ අනාගතය… [සිංහල...
ඔන්න iZOMBiE අටවෙනි කොටසත් ගෙනාවා. මේක ගැන කියන්න කලින් කලින් එපියේ සබ් එක ගැන කියන්න ඕනි. ඒකේ ඉස්පිලි, පාපිලි වල වැරදි ගොඩක් තියෙනවා කියලා මං දැක්කේ, බයිස්කෝප් එකට ඒක බාර දුන්නටත් පස්සෙ. තව ඒකෙ පොඩි...
View Article13 Reasons Why [S01 : E07] with Sinhala Subtitles |හුදකලා විරහව [සිංහල...
මේ ගෙන එන්නේ 13 Reasons Whyහි හත්වන කොටසයි.අද කොටසනම් සෑහෙන්න පරක්කුයි කියලා දන්නවා.ඉතින් කට්ටිය දන්නවා ඇතිනේ ඒකට හේතුවත්.කෙසේ වෙතත් ලොකු ගේමක් දීලා තමා මේක ඉවර කර ගත්තේ.කෙසේ හෝ වේවා ලිපියනම්...
View ArticlePart Time Spy (2017) AKA Bijeonggyujik Teuksuyowon with Sinhala Subtitles...
ආයුබෝවන්! ඉතින් මගෙ 50 වෙනි උපසැරසියෙන් පස්සෙ ගේන පළවෙනි චිත්‍රපටිය තමයි මේක.සේරටම කලින් මට සුබ පතපු සහ ”Confidential Assignment” චිත්‍රපටියට ප්‍රතිචාර දක්වපු හැමෝටම සහ බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට...
View ArticleFences (2016) with Sinhala Subtitles |ගලන ගඟකි ජිවිතේ…[සිංහල උපසිරැසි සමඟ]
ජිවිතේ කියන්නේ මහා පුදුම දෙයක්. දුක, සතුට, බලාපොරොත්තු සහ ආශාවන් හැම මනුස්සයෙක්ගේම හිත ඇතුලේ ජිවත් වෙනවා. ට්‍රෝයි කියන්නෙත් මේ සෑම දෙයක්ම කරපින්නාගෙන ජීවත් වෙන කළු ජාතික නගර සභා සේවකයෙක්. රැකියාවට...
View ArticleLucifer [S02 : E17] with Sinhala Subtitles |හැඟීම්බර දෙව්දුව [සිංහල උපසිරැසි...
ඔන්න සුපුරුදු පරක්කුවත් එක්ක ආයෙමත් අපි මුණගැහෙනවා ලුසිෆර් කතාවේ දාහත්වෙනි කොටසත් සමග. පසුගිය කතාවේ බාගයක් ඇදලා දුන්න මයුර සහෝට ගොඩක් ස්තූතියි. ඔයාලා කලින් කතාවේ දැක්කා රක්තවර්ණ කඩුව ජොන්සන්ට හම්බුන...
View ArticleKaatru Veliyidai (2017) with Sinhala Subtitles |අවසන් හුස්ම පොදත් වා තලයට...
ජීවිතයත් මරණයත් අතර සටනකින් පස්සේ, යාන්තමින් ඇස් අරිනකොට, එකම එක රූපයක් පමණයි දැක්කේ… මං හිතුවෙම, දිව්‍ය විමානයෙන් මිහිපිට බට දිව්‍යාංගනාවක් කියලයි. පස්සේ තමයි දැනගත්තේ, මගේ ජීවිතය බේරපු දොස්තර නෝනා...
View Article