Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

13 Reasons Why [S01 : E07] with Sinhala Subtitles |හුදකලා විරහව [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

මේ ගෙන එන්නේ 13 Reasons Whyහි හත්වන කොටසයි.අද කොටසනම් සෑහෙන්න පරක්කුයි කියලා දන්නවා.ඉතින් කට්ටිය දන්නවා ඇතිනේ ඒකට හේතුවත්.කෙසේ වෙතත් ලොකු ගේමක් දීලා තමා මේක ඉවර කර ගත්තේ.කෙසේ හෝ වේවා ලිපියනම් මෙච්චරයි.එහෙනම් ලබන සඳුදා මුණ ගැසෙමු.හැමෝටම ජය ශ්‍රී.

 

.

Teen Wolf (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

13.Reasons.Why.S01E07.WEB.X264-DEFLATE[ettv]

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>