Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Gotham [S03 : E19] with Sinhala Subtitles |වධකයා [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Gotham S3-2

මේ ගෙන එන්නේ ගෝතම් කතා මාලාවේ තුන්වන සමයේ 19වන කතාංගයයි.පසුගිය සතිය දිහා බලද්දී අධිකරණයේ සැලැස්ම එහෙම නැත්තම් ආයුධය කුමක්ද කියලා ජිම් දැනගන්නවා. ඒ වගේම සෙලීනා කෙල්ලත් අයිවී එයාගේ ක්‍රමයෙන් සුව කරනවා.මේ අතර වාරයේ ලී GCPD එකෙන් ඉවත් වෙලා යනවා. ඒ වගේම එඩ් හොයන්න ගිහින් ඔස්වල්ඩ් හිරේ විලංගුවේ වැටිලා තමා නතර වෙන්නේ. ඒ වගේම ජිම්ගේ සැලැස්ම දැනගන්න කැත්රින් ඔහුව මරන්න කැප්ටන් බාන්ස්ව(වධකයා) එවනවා.

කැත්රින්ගේ අණින් ජිම් හොයාගෙන එන බාන්ස් වටා තමා අද කතාව මුලික වශයෙන් ගෙතී යන්නේ.ඒ වගේම සෙලීනා බොරු බෲස්ට පහර දෙනවා.. හැබැයි වැඩේ ගැස්සෙනවා.ඒ වගේම නිග්මා පෙන්ගුයින්ගේ බෙල්ල කපලා දානවා හිරේ දී…. පෙන්ගුයින් මැරේවි ද?සෙලිනාගේ පහරදීම වැරදෙන්නේ ඇයි? මේ අතරේ බෲස් අද කුමක් කරාවි ද? වධකයා අතින් ජිම්ට කුමන අනතුරක් වේවි ද?සේවයෙන් ඉවත්වුණ ලී … අනේ මන්ද ඉතින් විකාර වැඩක් කර ගන්නවා. ඒ මොකක්ද? මේ හැමදේටම උත්තර කතාව බලලම දැනගමු නේද????

හැමෝම වගේම දන්නා එක්ස්ට්‍රාටොරෙන්ට් අඩවිය පසුගිය දා වසා දැමුවා.ඒ නිසා දැන් Limetorrents අඩවිය භාවිත කරන්න. ඒ වගේම තමා 13 Reasons Why කතාවෙ උපසිරස ඉක්මනට අරගෙන එන්නම්. අසනීප වුන නිසා පසුගිය සතියෙම විවේකිව හිටියා. එහෙනම් නැවත හමුවෙන තුරු හැමෝටම සුභ සතියක් වේවා. ජය ශ්‍රී…

 

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>