Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Lucifer [S02 : E17] with Sinhala Subtitles |හැඟීම්බර දෙව්දුව [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Lucifer S2-2

ඔන්න සුපුරුදු පරක්කුවත් එක්ක ආයෙමත් අපි මුණගැහෙනවා ලුසිෆර් කතාවේ දාහත්වෙනි කොටසත් සමග. පසුගිය කතාවේ බාගයක් ඇදලා දුන්න මයුර සහෝට ගොඩක් ස්තූතියි. ඔයාලා කලින් කතාවේ දැක්කා රක්තවර්ණ කඩුව ජොන්සන්ට හම්බුන බෙල්ට් බකල් එක සම්බන්ධ කරාට පස්සෙත් දැල් උනේ නැහැ කියලා. ලුසිෆර් ගේ ඇත්ත තාත්තා කියලා හැමෝම වගේ බයවෙලත් නේ හිටියේ. පස්සේ එයා ඒ බෙල්ට් කැල්ලට ආවේශ වෙලා කියලා හැමෝම දැනගත්තා. අද කතාවේ වෙන්නේ කඩුවේ තවත් කොටසක් හොයාගන්න එක. ලුසිෆර් ගේ තාත්තා කැරැල්ලෙන් පස්සේ රක්තවර්ණ කඩුව කෑලි තුනකට කඩලා තියනවා. පළවෙනි එක අස්රෙල් ගේ තලයත්, දෙවෙනි එක ජොන්සන්ගෙන් හම්බුන බෙල්ට් බකල් කෑල්ලත් තුන්වෙනි එක…දන්නෑ දැනට.😉 බලාගෙන ඉඳලා ඉඳලා ඒකත් හොයාගන්නවා. ඒක අත ලඟමයි තිබිලා තියෙන්නේ. ඒක දැනගන්න අද කතාව නරඹන්න කියලා ආරාධනා කරනවා. ලබන සතියෙන් මුණගැහෙමු.

*-* ජය ශ්‍රී *-*

 

Lucifer(2015-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Lucifer – 02×17 – Sympathy for the Goddess.KILLERS.English.C.orig.Addic7ed.com

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                     All Episodes                        Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>