Quantcast
Viewing all articles
Browse latest Browse all 2655

Scorpion [S02 : E22] with Sinhala Subtitles |ස්කෝපියන් මහා මංකොල්ල… [සිංහල උපසිරැසි සමඟ]

Image may be NSFW.
Clik here to view.
Scorpion SE2

ඔන්න එහෙනං ප්‍රමාද වුනත් සුපුරුදු විදියට කතාව ගෙනාවා. කතාව ගැන වැඩි දෙයක් කියන්න යන්නේ නෑ. නමුත් පසුගිය සතියේ කරුණු කිහිපයක් මතක් කරගෙන ඉඳිමු. මතක ඇතිනේ රැල්ෆ් අධිවේගී දත්ත සම්ප්‍රේශණ තාක්ශණයක් නිර්මාණය කලා කියලා. කොටින්ම කිව්වොත් වෝල්ටර්ටවත් හරියට තේරෙන්නේ නෑ මේක වැඩ කරන විදිය ගැන. ඉතිං කතාව අවසානයේදී රැල්ෆ් දුකෙන් ඉන්නවා එයා මේ කරපු ව්‍යාපෘතිය මහාචාර්යතුමා විසින් ප්‍රතික්ශේප කරපු නිසා. කොහොම වුනත්, අවසානයේදී රැල්ෆ් අන්තර්ජාලයෙන් දකිනවා, මහාචාර්යතුමා ප්‍රතික්ශේප කරපු ඒ රැල්ෆ්ගේ නව නිර්මාණය අරගෙන, එයාගේම නිර්මාණයක් විදියට ඉදිරිපත් කරන්න යන බව. ඒ වගේම මේ වෙනුවෙන් නඩු දාන්න හේවුඩ්-ජා- හෙල්ප් මී මොරිසන් නීතීඥතුමාගෙන් උදව් ගන්නයි යන්නේ. හැබැයි මිනිහත් තාම ජීවිතේට නඩුවක් දිනපු කෙනෙක් නෙමෙයි. ඒ වගේම මේ අස්සේ වෝල්ටර්, පේජ්, ටිම් තුන්කොන් ආදරයත් නැගලා යනවා. ඒ අතරට ලින්ඩා ආපහු වෝල්ටර්‘ගේ ජීවිතයට ඇතුල් වෙනවා.

මේ විදියට තමයි මෙයාලාගේ ජීවිතේ පසුබිම ගලාගෙන යන්නේ. ඒ අතරේ අදත් කේස් එකක් සෙට් වෙනවා. ඇත්තටම කිව්වොත් කේස් දෙකක්. අද තමයි රැල්ෆ්‘ගේ තාක්ශණය හොරකම් කිරීම වෙනුවෙන් නඩුව පැවැත්වෙන්නේ. ඒ වගේම තමයි මේ අතරේ තවත් කේස් එකක් හෝම්ලෑන්ඩ් එකෙන් සෙට් වෙනවා. ඒ තමයි ස්කෝපියන් වලට ඩොලර් මිලියනයක් ලැබෙනවා Fort Knox වලට කඩා වදින්න. දන්නවනේ Fort Knox කියන්නේ මොකක්ද කියලා. නොදන්න අයට කියන්නං. බොහෝමයක් රටවල් වලට අධි දුශ්කර අවස්ථාවන් වලදී ආර්ථිකමය අතින් ගොඩයන්න බැරි අවස්ථාවන් උදා වුනාම, ඒවයින් ගොඩයන්න රත්‍රන් තැන්පතුවක් රජයෙන් පවත්වාගෙන යනවා. ඉතිං ඇමරිකාවෙත් මේ විදියේම තැනක් තියෙනවා. එතනට තමයි Fort Knox කියන්නේ. ඇත්තටම කිව්වොත් ආරක්ශාව අතින් දැනට මේ පොලවේ තියෙන ආරක්ශිතම තැන තමයි මේ. (Area 51 ගැන අහන්න එපා, මෙයාලා එතනටත් ගියානේ) එතනට යවන්න හේතුව, මොකද වෙන්නේ කියලා ඔයාලට කතාව බලලම දැනගන්න වෙනවා.

එහෙනං මම අදට සමුගන්නම්. මීලඟ සතියේ කතාවෙන් හමුවෙමු.

ආයු -බෝ -වේවා !!!

Image may be NSFW.
Clik here to view.

Image may be NSFW.
Clik here to view.
Scorpion (2014) on IMDb

Image may be NSFW.
Clik here to view.

 

 

211 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

a20bafeb702571bdaecd53fd515f6ab452c85ab9

344 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

b1160100c547a6fe1eea2e80b918760a1b007c2e
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

Image may be NSFW.
Clik here to view.
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                      Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>