Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Gotham [S03 : E20] with Sinhala Subtitles |වෛරයේ ගිනිදැල් [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Gotham S3-2

මේ ගෙන එන්නේ ගෝතම් කතා මාලාවේ තුන්වන සමයේ 20වන කොටසයි.එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු…

පසුගිය සතියෙන්…
පසුගිය සතියේ කොටස වධකයා(බාන්ස්) වටා තමා මුලික වශයෙන් ගෙතුනේ.කැතරින්ගේ මඟ පෙන්වීමෙන් බාන්ස් ජිම්ව ඝාතනය කරන්න පැමිණියා.නමුත් අවසානයේ වධකයාගේ අතින් මරණයට පත් වුයේ කැත්රින්ම තමා.ඒ වගේම සෙලිනාගේ දැනුම් දීමෙන් අල්ෆ්රෙඩ් බෲස්ව හොයන්න පටන් ගන්නවා.ඒ වගේම පෙන්ගුයින් හා එඩ්වඩ් නිග්මා එකතු වෙලා හිරෙන් පැනලා යනවා.අවසානයේ දී ලී තොම්ප්ස්කින් හොරකම් කළ වයිරස් එක තමන්ටම එන්නත් කරගත්තා..

මේ සතියෙන්..
ශාන්තුවරයාගේ මඟ පෙන්වීමෙන් බෲස් කියන්නේ දැන් වෙනස්ම මනුස්සයෙක්.ඔහුගේ පරම අභිලාශීය ගෝතම් නගරය විනාශ කර දැමීමයි.නමුත් ඔහුගේ දයාබර සේවකයා ඇල්ෆ්‍රඩ් තම ස්වාමියා සොයා පැමිණෙනවා.එසේනම් අවසානයේ අනාගත ගොතම්හි ආරක්ෂයා,තම සුරතින් ගෝතම් නගරය විනාශ කරාවිද?වෛරසයෙන් ආසාදනය වූ ලී තමා හමුවට එන ජිම් ගෝඩ්න්ව මිනී පෙට්ටියක සතපවා අඩි හයක් යට නතර කරනවා.එසේනම් ජිම්ගේ අවසානයද ඒ?පසුව පලිගන්නා අදහසින් වෙනවා ගොස්,වෙලාව අවසන් වූ සැනින්  හුදකලා පෙන්ගුයින්ට පහර දෙන එඩ්වඩ් නිග්මා ඇතුළු පිරිසට එරෙහිව නැගී සිට පෙන්ගුයින් කෙසේනම් බේරේවිද?මෙකි නොකී සෑම ගැටළුවකටම විසඳුම් අද කොටස තුල අන්තර්ගතයි.

එසේනම් මේ මාගේ අවසාන උපසිරසයි……ඔව් ගෝතම් කතා මාලාවේ මේ  සමයේ මම කරන අවසන් කොටසයි මේ.මේ කතා මාලාවේ තවත් කතාංග දෙකක් ඉතිරිව පවතිනවා.එම කොටස් දෙක සුපුරුදු පරිදි අපේ නුවන්ත දුලාන් සහෝම ගෙනේවි.

මට මේ අවස්තාව ලබා දුන්නට නුවන්ත සහෝට ස්තුතිවන්ත වෙමින් අදට සමුගන්නවා.හැමෝටම ජය ශ්‍රී….

 

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>