Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

iZombie [S03 : E09] with Sinhala Subtitles |සොම්බින්ට එරෙහි තවත් ප්‍රහාරයක්… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

අද නම් සුපිරියටම පරක්කුයි නෙහ්? හරි අද කතාව පැත්තට හැරෙන්නම්.

අද මිනීමැරුමත් කිසිම වැඩක් නෑ. මොකද අද එයාලට විමර්ශනය කරන්න හම්බවෙන මිනීමැරුම  FBI එකට බාරවෙන නිසා. ඒක බලාගන්න සියැට්ල් වලට එන්නේ බාබනොව්ගේ එක්කෙනා-ඩෙල් බාසියෝ. ඒවගේම කලින් සතියේ කොටසින් තේරුම් ගන්නැති බ්ලේන් Scratching Post එක අල්ලගන්නවයි කියල. ඉතින් අද බ්ලූ ජූස් එක දාපු මොළයක් එයා හදනවා. ඒක කාල ඩොන් ඊ හෙනම පිස්සුවක් කෙලිනවා. ඉතින් කතාව ගැන නම් තව කියන්න යන්නෑ.

ටොරන්ට් එක ගැන දෙයක් කියන්නම ඕන.
iZombie.S03E09.HDTV.x264-KILLERS සහ  iZombie.S03E09.REPACK.HDTV.x264-KILLERS කියල කොපි දෙකක් නිකුත් වී තිබෙනවා.

iZombie.S03E09.HDTV.x264-KILLERS කොපියේ පොඩි අවුල් වගයක් තියෙනවා.  iZombie.S03E09.HDTV.x264-KILLERS කොපිය රිප් කරලා තියෙන්නේ වැරදි ගොඩක් එක්ක. ඒකේ  ads ඉඳන් තියනවා. ඒක නිසා ඔයාල බානවනම්  Repack එකම බාන්න. ඒ කොහොම වුනත් මං කොපි දෙකටම සබ් දැම්ම.

එහෙනම් අදට සමුගන්නම්.  ජය වේවා…!

 Limitless (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>