Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Haywire (2011) with Sinhala Subtitles |ද්‍රෝහී වීම [සිංහල උපසිරසි සමඟ]

$
0
0

ඇමෙරිකානු රජය වෙනුවෙන් වැඩ කරන පුද්ගලික ආයතනයක් වෙනුවෙන් සේවය කරන මෙලරි කේන් කියන්නේ දක්ෂ කාන්තාවක්.  නිදහස් ඒජන්තවරයෙක්. බාසිලෝනාවල යම් තැනක රහසිගතව රඳවගෙන ඉන්න කෙනෙක් ඇය විසින් මුදවා ගන්නවා. ඊට පස්සේ ඇයව හදිසියේම ඩබ්ලින්වල කරන මෙහෙයුමකට යවනවා. ඒ මෙහෙයුම නුහුරට යද්දී ඇය හොයා ගන්නවා ඇයව මරාදමන්න දැලක් එලලා ඇති බව. යම් කිසි හේතුවක් නිසා ඇයව මරා දමන්න වැඩපිලිවෙලක් ඇතුලෙන් ක්‍රියාත්මක වෙනවා. මේක සංවිධානාත්මකව කරපු සැලැස්මක්. ඇය තමන්ගේ හමුදා පුහුණුව උපයෝගී කරගෙන කොහොමද මේ උගුලෙන් ගැලවෙන්නේ කියලා ඔයාලට බලන්න පුලුවන්.

මෙලරි කේන් විදිහට රඟපාන්නේ (Gina Carano). ඇක්ෂන් ෆිල්ම් එකක් කිවුවට ලොකුවට යන ෆයිට් එහෙම නම් අඩුයි. නිලිය ගැන කියනවා නම් Gina Carano රංගනයෙන් දායක වුන Extraction (2015), In the Blood (2014) එහෙමත් මතක ඇති. කැමති අය අරන් බලන්න කියලා යෝජනා කරනවා. imdb අගය දැනට 5.8 ක් තියෙනවා. කතාව මුලින් ටිකක් පැටලලි සහගත කතාවක් බව පෙන්නුවට අවසානෙට යද්දී කතාව ලස්සනට දිග හැරෙනවා.චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Steven Soderbergh විසිනුයි. කොහොම වුනත් චිත්‍රපටය තිරගත වූ පළවෙනි සතියේම ඇමරිකානු ඩොලර් 8,425,370 ක් උපයගෙන තියෙන චිත්‍රපටියක්.

Haywire (2011) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Haywire.2011.720p.BluRay.x264.YIFY_sin

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>