Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

iZombie [S02 : E18] with Sinhala Subtitles |හැමදේම එලිවෙයිද ? [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

iZombie S2P2මෙන්න එඑහෙනම් 18වෙනි කොටස. කලින් සතියේ මේජර්ව අත්අඩංගුවට අරගත්තා Chaos මිනීමැරුම් වලට. මේ සතියේ එතන ඉඳන් තමයි කතාව යන්නේ. රවීටත් මේජර්ව ගෙදර තියාගෙන. හිටපු නිසා හිරේට යන්න වෙනවා. බොසියෝ සහ බාර්බිනෝව් මේජර්ගෙන් ප්‍රශ්න කරනවා. ඒත් මේජර්ගේ වෙලාවට මැක්ස් රේජර් අයිතිකාරයා වෝන් ඩූ ක්ලාක් හොඳ නීතිඥයෙක් එවනවා. ඒවගේම තමයි වෝන් එයාගේ ලඟ ඉන්න කෙනාට මේජර්වයි ලිව්වයි මරන්න කියනවා. බලන්න එහෙනම් මොකද වෙන්නේ කියලා. අන්තිම කොටසත් හැකි ඉක්මණට දෙන්නම්. ජය !!!

 Limitless (2015– ) on IMDb

 

 

198 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

F5A0B3CCDE2AEEBA9C02CD4DAE18A948A68ADA32

222 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

1F43786C681B54BE56C9C35143AACADB29C5FAEF
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  <<Previous Episode                All Episodes                         Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>