Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

iZombie [S03 : E10] with Sinhala Subtitles |අළුත් හවුල්කරුවෙක්… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

ඔන්න අදත් පරක්කු වෙලා iZOMBiE ගෙනාවා, මං.  කෙලින්ම කතාව පැත්තට යං නේද?

අද නම් කතාව පට්ටයි. අද ලිව් කන්නේ කලින් එපියකදී රවී බ්ලූ ජූස් එකේ ඔබපු ජේම්ස් වෙක්ලර්ගේ මොළේ. වෙක්ලර්ට මැරිච්ච තමන්ගේ බිරිඳ පේනව වගේ, ලිව්ටත් මැරිච්ච ඩ්‍රේක්ව පේනව. ඒවගේම වෙක්ලර් එල්ලිලා මැරුණා නෙමෙයි, එල්ලලා මැරුවා කියලා හෙළි වෙනවා. ඒවගේම එයාගේ පාපොච්චාරණයත් සම්පූර්ණ ඇත්තයි කියලත් හෙළි වෙනවා.

කලින් එපියේ ස්ටේසි බොස් සියැට්ල් වලට ආව මතක ඇතිනේ. අද මිනිහා බ්ලේන්ව මරන්න යද්දී බ්ලේන් හෙළි කරනවා සොම්බි කියන්නේ කවුද කියලත් තමනුත් සොම්බියෙක් කියලත්. එහෙම කරලා බ්ලේන් හදන්නේ මිනිහවත් තමන්ගේ බිස්නස් එකට සෙට් කරගන්න.
මේ අතරේ සොම්බි විරෝධීන් සෙට් එක, ඩොන් ඊ.ව අල්ලගත්තා මතක ඇතිනේ හැමෝටම. අද එයාට කන්න නොදී බඩගින්නේ තියලා, වීඩියෝ එක මුළු ලෝකෙටම ලයිව් පෙන්නනවා. අද කොටස ඉවර වෙන්නේ, ඇත්තටම ඉවසීමේ කට්ට පනින තැනකින්.  දැන් ඉතින් තව සතියක් බලන් ඉන්නම වෙනවා.

ඉතින් හැමෝටම ජයින් ජයම වේවා…. :!

මෙම උපසිරැසිය වලංගු වන්නේ iZombie.S03E10.WEB.x264-TBS හා iZombie.S03E10.720p.WEB.x264-TBS යන පිටපත් වලට පමණි. අනෙක් HDTV හා WEB පිටපත් වලට වලංගු නොවේ.​

 Limitless (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>