Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 02] with Sinhala Subtitles |හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

2 කොටස

තමන් අනාගතේදි දැක්ක කාන්තාව සොයාගත්තම සෝ ජූන්ට හිතාගන්නත බැරි වෙනවා තමන් මේ වගේ කෙනෙක් එක්ක මිතුරු වුනේ කොහොමද කියලා. ඇය තමයි සොන්ග් මා රින්. ඇය කුඩා කාලයේ මාලා නාටකයක බප් සූන් නම් චරිතයක් රඟපාලා මිනිසුන් අතර ජනප්‍රිය වුන කෙනෙක් වුනත් මේ වෙද්දි නම් ඇය ගතකරන්නේ හරිම දුක්ඛිත ජීවිතයක්. නමුත් තමන්ගේ මරණය වලක්වා ගැනීමට අවශ්‍ය නිසා සෝ ජූන් ඇයව මිතුරු කරගන්නවා. නමුත් නැවතත් අනාගතයට යන අවස්ථාවේ ඔහු දකින්නේ තමන් ඇයව විවාහ කරගෙන ඇති බවයි. ඇගේ අපිලිවෙල ජීවිතයට අකමැති සෝ ජූන්ට එය විස්වාස කරගන්නත් බැරි වෙනවා. ඉතින් ඔහු වහාම කරන්නේ මා රින් සමග ඇති මිතුරුකම නවත්වන එකයි. නමුත් එසේ මිතුරුකම නැවැත්තුවය පස්සේ ඔහු තවත් දෙයක් දැන ගන්නවා. ඒ තමයි තමන්ගේ මව්පියන් මිය ගිය තමන් දිවි බේරාගත්ත අනතුර සිදුවුන තැන ඇයත් සිටි බව. ඒ වගේම තමන්ගේ දිවි බේරුනේ ඇය නිසා බව….

Tomorrow with You on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>