ඔන්න එහෙනම් පොරොන්දු වුණා වගේම ඊළග කොටසත් ඉක්මණින්ම අරගෙන ආවා.අද කතාවේදී ඇස්ට්‍රිඩ් ස්ටෝම්ෆ්ලයි එක්ක එහේ මෙහේ යන ගමනේදී මකර දඩයක්කාරයන්ව හම්බවෙනවා.මෙතැනදී එයාලගේ ලොක්කා දකිනවා.ඉතින් කොහොමහරි ස්ටෝම්ෆ්ලයිව මෙයාලට අහුවෙනවා.ඊටපස්සේ හිකප් ඇස්ට්‍රිඩ්ගේ පරක්කු වීම නිසා එයාව හොයන්න යනවා.එතැනදී හිකප්ට ඇස්ට්‍රිඩ්ව හම්බවෙලා හැම විස්තරයක්ම කියනවා.අන්තිමේදී මෙයාලා කට්ටියම ගේමක් ගහනවා මකරු ටිකාව බේරගන්න ඒත් වැඩේ හරියන්නේ නැහැ.
ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
16 downloads