Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 03] with Sinhala Subtitles |සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

3 කොටස

ඔන්න කුමරු සහ චේ ග්‍යුන් මිතුරන් වෙනවා. ඔවුන්ට තවත් මිතුරකු හමුවෙනවා. නමුත් ඒ මිතුරාගෙන් ඔවුන්ට යහපතක් වෙන්නේ නම් නැහැ වගෙයි. ඔහුගේ පියා මියගිය රජතුමාගේ ලියන්නා බව දැනගත් රජතුමා ඔහු ලඟ රහස් ලියවිල්ල ඇතියැයි සැක කරමින් ඔහු පිළිබඳව සොයනවා. නමුත් මේ කිසිවක් නොදන්න කුමරුන් එහි යන්නේ තමන්ගේ මිතුරා හමුවෙන්නයි. රජතුමා අසල සිටින අමාත්‍යවරයා රජතුමාට පවසන්නේ කුමරු රහස් ලියවිල්ල ගැනීමට  එහි ගිය බවයි. මේ ගැන බොහොම කෝප වෙන රජතුමා ඔහුව මාලිගයට ගෙනවිත් බොහොම වද දෙනවා.  පෙර රජතුමාගේ අසලට වී එතුමාගේ හිත දිනා ගැනීමට වෙහෙසී නොහැකි වූ තැන මේ අමාත්‍යවරයාගේ සැලසුම රජතුමා රවටා දෙසොහොයුරන් තරහ කර රජතුමා ලවා කුමරුන්ව මරා දැමීමයි.

Seven Day Queen on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>