Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Dragons: Riders of Berk [S04 : E03] with Sinhala Subtitles |තවත් ජයක්ග්‍රහණයක් [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

ඔන්න එහෙනම් තුන්වෙනි කොටසත් අරගෙන ආවා.කලින් කොටසේදී මතක ඇතිනේ  දඩයක්කාරයෝ වගේම හිකප්ගේ කණ්ඩායමේ කිහිපයක් අල්ලගත්තා.ඉතින් අද මෙයාලා පැනගන්න ක්‍රමයක් හොයාගන්නවා.ඒවගේම හිකපුත් මෙයාලව බේරගන්න ක්‍රමයක් හොයනවා.කොහොමහරි අන්තිමේදී කට්ටියම එකතු වෙලා වැඩේ කරනවා.

ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Dragons: Riders of Berk on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>