Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Ice Age: The Great Egg-Scapade (2016) with Sinhala Subtitle |හිම යුගයේ වීරයෝ. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Ice Age-The Great Egg-Scapade-(2016)කාලකින් ඇනියක් කලේ නෑ, ඔය අතර වාරයේ ටීවී මුවි එකක් ආව,  ඒ තමා අපි කොයි කවුරුත් ආසකරන මැනී, සිඩ් සහ ඩියෙගෝ තුන් කට්ටුව ජිවත් වෙච්ච ජනප්‍රිය Ice Age සිනමාපට පෙලේ රුපවාහිනී සිනමාපටයක්, මේක නිකුත්වුනේ පාස්කු මංගල්‍යය වෙනුවෙන්. හැබැයි වැඩේ ටිකක් කල් ගියා කම්මැලිකමත් එක්ක. මත්කුඩු වලට ඇබ්බැහි වෙලා ඉන්න සමහරු එක එක කතා කියල තිබ්බ තමන්ගේ 150වෙනි ලිපියෙන් එහෙම, ඒවට සැලෙන්නේ නෑ ඉතින් 😛 පැයක් ඇතුලත මේ තුන්දෙනාගේ කතාවක් සහ ස්ක්‍රැට් හෙහ් හේ අර නට් ගෙඩිය සමග සදාතනික පෙමින් බැඳී හාදයා, මිනිහගේ වැඩ කිඩ සහ මේ දේ සිද්දවෙන්නේ කොහොමද කියල පොඩි විස්තරයක් එහෙම ඇතුලත් ඕල් ඉන් වන් එකක් තමා මේක, පටන් ගන්නේ සීඩ් බිත්තර සුරැකීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමෙන්, දනන්වනේ මිනිහ අත ගැහුවොත් නැට්ටේ ඉඳන් ගොම කියල, ඒ විතරක් නෙමේ කතාව අන්තිමේදී පාස්කු හාවා හිම යුගයේ තමන්ගේ රාජකාරිය ආරම්භ කරන විදියත් බලාගන්න පුළුවන් ඔන්න. එහෙමනම් ඉතිං වැඩි කතා ඕන නෑ ගිහින් එන්නම්, මේ අවුරුද්දේ මේකේ ප්‍රධාන සිනමාපටය වන Ice Age: Collision Course (2016) එහෙමත් එනවනේ, එතකම් දත කට මැදගෙන සුදානම් වෙමු ඔන්න. ගිහින් එන්නම් 😀

Far from the Madding Crowd (2015)on IMDb

 

 

275MB (480p) කොපිය මෙතනින් බාගන්න

BE82AB868D2E9F6E99CFDA374947E8088F5F2A7A
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>