අද ලෝකයේ තාක්ෂනය වැඩි හරියකට පදනම දැම්මේ නට්සි ජර්මනියයි. යුද්ධේ පරාද වුනාට එකල ලෝකයේ තාක්ෂණික අතින් දියුණුම හමුදාව හිටියෙත් ජර්මනියටයි. ඒ වගේම නට්සි ජර්මනියට පිටසක්වලයන් හා සබඳතා තිබුනා කියන අදහස ඒ කාලේ ඉදන්ම පැතිරිලා තිබුන අදහසක්. ඉතින් නට්සින් හා පිටසක්වලයන් අතර තිබුන සම්බන්ධය මොකක්ද? නට්සින් සතුව තිබූ තාක්ෂනය පිටසක්වලින් ලැබුන එකක්ද? මේ ගැනයි අද වැඩසටහන හොයලා බලන්නේ.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
8898D66CBD5BAC568FE9B0D7EB25308E1A4AB36E
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
599 downloads
<< previous Episodes All Episodes Next Episode >>