මුලින්ම කියන්න ඕනේ ලැබුවාවූ අලුත් අවුරුද්ද කිරියෙන්, පැණියෙන්,ෆිල්ම්වලින් පිරී ඉතිරෙන, සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා..!. කැලේ ජිවත්වෙන අහිංසක සත්තු ටිකක් වටා ගෙතෙන කතාවක් තමයි මේ උත්සව සමය කියලා කියන්නේ. බුග් සහ එලියට් කියන්නේ හොදම යාලුවෝ,ඔන්න දවසක් එලියට් කැලේ සත්තු ටිකට භයානක කතාවක් කියනවා කැලේ සත්තු ටික ඒක හොදට අහගෙන ඉන්නවා. ඒ කතාව විලින් වැම්පස් කියන වෘක පුරාවෘතයක් ගැන.කට්ටිය හැමෝම අහගෙන ඉන්නවා,මේ කතාවට බුග් හොදටම බය වෙනවා,එත් එලියට්ට ඕනේ වෙලා තියෙන්නේ බුග්ගේ බය නැති කරන්න,බුග් නගරයේ ගරාජ් එකක ජිවත් වුන වලහෙක් එලියට් කියන්නේ මුවෙක්.ඉතින් එලියට්ට උවමනා වෙලා තියෙන්නේ බුග්ගේ බය නැති කරලා,ඒ දෙන්න කැලේ තනියම කදවුරු බදින්න යන්න,ඊට පස්සේ එලියට් සැලැස්මක් හදනවා කැලේ සත්තු ඔක්කොම එකතු කරගෙන බුග්ව බය කරන්න,ඒ අතරේ ෂෝ කියන දඩයක්කාරයා කට්ටියක් අරගෙන කැලේ පෙන්නන්න එනවා, කොහොමහරි එලියට්ගේ සැලැස්ම අතරතුර ෂෝ දකිනවා විලින් වැම්පස් වෘකයාව,ඇත්තටම ඒ වෙන කවුරුත් නෙවේ එලියට්ගේ සැලැස්මේ කොටසක්,කොහොමහරි අන්තිමට එලියට් ඉන්න සත්තුවත්ත එහෙම නැත්තම් උත්සව සමය ෂෙරිෆ් නැවත විවෘත කරනවා,ඊට පස්සේ කියනවා අර වෘකයාව අල්ලගන්න අවසර දෙනවා කියලා.ඊට පස්සේ ෂෝ එයාගේ යාළුවොත් එක්ක වෘකයාව අල්ලන්න කැලේට යනවා. මේ අතර එලියට් බුග් සහ අනිත් සත්තු ටික ඇත්තටම වෘකයෙක් ඉන්නවද කියලා හොයනවා,,,කැලේ සත්තු ටික උත්සහ කරනවා නැවත සත්තුවත්ත වහලා දාන්න එහෙම නැත්තම් උත්සව සමය වහලා දාන්න. බලමු මේ කැලේ සත්තුන්ට මේක කරන්න පුලුවන් වෙයිද කියලා….
මේ විදියට තමයි කතාව ගොඩ නැගෙන්නේ…..ලස්සන ඇනිමේෂන් කතාවක්….ඔයාලත් කතාව හොදද කියලා බලන්න..
504 downloads